දින තුනක් ඇතුළතදී දෙහිවල සත්වෝද්‍යානයයේ අලි සෙල්ලම් යළි පටන් නොගතහොත් පශූ වෛද්‍යවරුන්ට එරෙහිව උද්ඝෝෂණයක් අරඹන බව  ශ්‍රී ලංකා නිදහස් සත්වෝද්‍යාන සේවක සංගමයේ ලේකම් ඩබ්ලිව් එන් බී සරත් මහතා කියයි.