පෝරුවදණ්ඩ මාපුටුගම පංසලේ රාත්‍රියේ ගාල් කර තිබූ බසයක බැටරි සොරා ගත් බව කියන පෞද්ගලික බස් රියදුරකු සොයා ගැනීමට කළුතර පොලිසියේ සුනකයෙක් සමත් විය.
වයර් කැබැල්ලක ඉව ඔස්සේ කිලෝමීටරට වැඩි දුරක් ගිය සුනකයා පෞද්ගලික බස් රියදුරකුගේ නිවෙසක් අසළ නතර විය.
එම පුද්ගලයා අත්අඩංගුවට ගැනීමට පොලිසිය සැරැසේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd