ගල්කිස්ස මහ හෝටලයේ ප්‍රධාන සුපවේදී හා අධ්‍යක්ෂ පබ්ලිස් සිල්වා මහතා විසින් සම්පාදනය කැරුණු ‘ශ්‍රී ලංකාවේ රාජ භෝජන’ කෘතිය ඇතුළු තවත් කෘති කිහිපයක් අරලිය ගහ මන්දිරයේ දී ජනපති මහින්ද රාජපක්ෂ මහතා වෙත පිළිගැන්වීය.
රාජකීය ආහාර වට්ටෝරු 40 ක් හා එහි ඉතිහාසය ඇතුළත් කැර ඉතා කුඩා ප්‍රමාණයෙන් මේ පොත මුද්‍රණය කැර ඇත.
රාජ්‍ය ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යංශයේ ලේකම් ගෝඨාභය රාජපක්ෂ ,ගල්කිස්ස මහ හෝටලයේ සභාපති සනත් උක්වත්ත යන මහත්වරු ද මේ අවස්ථාවට එක් වුහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බොහොම වාසනාවන්ත ධෛර්යය සම්පන්න පුද්ගලයෙක් (අ)
නොමියෙන මිනිසෙක් (දී)
පබිලිස් මහතාණෙනි, ඔබ තුමන්ට දිර්ඝායුෂ පතමි. ඔබගේ උත්සාහයට ජය වේවා (දී)
ඔබගේ සුපශාස්ත්‍රය මම විශ්වයේම පතුරුවන්නම්. (දී)
පොඩි එකාව පිනවන්න කෙනෙක් නැහැනේ.(නදී)
ඉස්සර කාලයේ අපේ ආච්චිලා අම්මලා අපේ ගෙවල් වල කෑම හැදුවේ පොත් පත් බලන් නොවේ . එහෙත් එම රසය මට තවමත් කොහේවත් ලැබිලා නැහැ . අද නවීන ලෝකයත් සමග අම්මලට ගෘහිනියන්ට පොත් නැතිනම් කෑමක් සාදන්න බැහැ . අලුත් ලෝකයේ හැටි එයයි. (ස)
පබිලිස් උන්නෙහෙගේ වැඩේ නම් පංකාදුයි. (නදී) .
ඒක විතරයි අඩු වෙලා තියෙන්නේ (අ)
මම අසම කෙනෙක් තමයි පබිලිස් මහත්තය. (අ)