ජපානයේ සිට සෞදි අරාබියේ මක්කම වන්දනාවේ ගිය ලාංකික පවුලක හය හැවිරිදි දැරියක මාර්ග අනතුරකින් මිය ගියාය.
දැරියගේ මව රෝහල්ගත කරනු ලැබ සිටි.
මොහොමඩ් හා ෆාතිමා යන මව් පියන් සමඟ ඔවුන්ගේ දරු තිදෙනාද ඒ ගමනට එක්ව සිටියහ.දැරියගේ අවසන් කටයුතු කාසිම් නුවරදී සිදු කිරීමට අවසර දුන් බව එවට ශ්‍රී ලංකා තානාපති කාර්යාලය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගොඩක් දුක හිතෙන කතාවක් (දිල්)
මක්කම වාහන තද බදය හැමදාම.දෙමාපියෝ සැලකිලිමත් වෙන්න ඕනේ කුඩා දරුවන් සමග ගියාම.අනතුරු වගේම දරුවන් අතරමන් වෙනවා අධික ජනගහනය නිසා.(දිල්)