( බන්දුල අබේවික්‍රම ඕස්ට්‍රේලියාවේ සිට ) - ඕස්ට්‍රේලියාවේ ඩාර්වින් නුවර සිංහල අවුරුදු උළෙල පසුගියදා පැවැත්විණි.
ආලෝක් හිමියන් ආගමික වතාවත් ඉටු කළේය.
කෙලි සෙල්ලම් හා සංස්කෘතික සංදර්ශනයක් ද ඇතුළත් වූ මේ උත්සවයට හාර සියයක් පමණ ලාංකිකයෝද ද ඕස්ට්‍රේලියානු ජාතිකයෝද පැමිණියහ.
ඕස්ට්‍රේලියානු සංස්කෘතික ඇමති පීටර් ස්ටයිල්ස් මහතා ප්‍රධාන ආරාධිතයා විය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
චායා රූප ටිකක් දැම්මනම් බලන්න තිබුන ලස්සන. (ස)