පසුගිය අප්‍රේල් අට වැනිදා රාත්‍රී දොළහට දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගාස්තුව නොගෙවා කුරුඳුගහ හැතැක්ම පිවිසුමෙන් එළියට ගිය රියදුරු අමරනාත් දිනුෂ දයාරත්නට ඇල්පිටිය මහේස්ත්‍රාත් කේසර සමරදිවාකර මහතා රුපියල් පන්දහසක දඩ නියම කළේය.
දොරපේ අඟුලුගහ දී සැකකරු අත්අඩංගුවට රැගෙන ඇත්තේ කුරුඳුගහ හැතැක්මේ සී සී ටී වී ආරක්ෂක කැමරා ආධාරයෙනි.
කොට්ටාවේ සිට කුරුඳුගහ හැතැක්මට ගාස්තුව රුපියල් තුන්සීයයකි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලලිත්, මොන ලෝකෙද ඔයා හිටියේ? (නි)
යනතුරු ටිකට් කඩන කෙනා නිදාගෙනද හිටියේ? එයාට තමයි දඩ ගහන්න තිබුනේ. නැත්නම් ගේට්ටුව අරින්නේ සල්ලි ගෙවුවට පස්සෙනේ. (නි)
දැන් පාරවල් වල යන්නත් බදු ගෙවන්න ඕනෑද? මේ මොකක්ද ඒ ගමන? (නි)
ලලිත් මේ පාරවල් වල යන්නේ ගෙවන්න කැමති අය... අකමැතිනම් වටේ පාරෙන් ගියහැකි..... (දී)
ලලිත් මහතා ලංකාවේ අධිවේගී මාර්ග ගැන අහල නැද්ද ?? (දී)
50000 ක් ගහන්න්නයි තිබුණේ. වංචාවෙන් ලෝකය දිනන්න බැහැ. (ස)
මොන හිතකින් කළත් හොරකම හොරකමමයි. (ස)
කොහොමද එහෙම යන්නේ? ආරක්ෂක කපොල්ල ඇරෙන්නේ නැහැ සල්ලි ගෙවන තුරු. ? (ස)