පසුගිය අඟහරුවාදා පුත්තලම ආණමඩුව හා මහ කුඹුක් කඩවලට වැටුණු අයිස් කැට සාම්පලයක් එංගලන්තයේ කාඩිෆ් විශ්ව විද්‍යාලයයේ මහචාර්ය චන්ද්‍රා වික්‍රමසිංහ වෙත යවන බව තාරක ජීව විද්‍යා පරීක්ෂක නදීක උදය කාන්ත මහතා පවසයි.
කරුංකා පුවක් තරම් ප්‍රමාණයේ සිට ග්‍රෑම් පන්සීයය දක්වා වු අයිස් කැට වැටුණු බව ගැමියෝ කියති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉතින් දැන් අපිට මොකද්ද කරන්න කියන්නේ? (නි)
අලුතින් දෙයක් සිතමින් යමක් උත්සාහ කරනවිට එයට ගැරහීම සාමාන්‍යයයි.අහසින් පුත්තලමට වැටුන අයිස් වැස්ස ගැන අලුතින් දෙයක් සිතපු මෙම ශ්‍රී ලාංකිකයන්ට ජයෙන් ජය වේවා! (නි)
අයිස් කැටේටත් ගිය කල..... (ස)
මගේ අම්මෝ ඕකෙත් පිටසක්වල ජීවින් ඉන්නවා කියාවි (ස)
ඔලුවකට වගේ වැටුනොත් කොහොමද (දී)
ඕකත් ලන්ඩන් යවන්න දෙයක්ද? මේ රටේ වාහන වෙන්දේසි කරන තැනක් තියනවා.එතන වැඩිපුරම තියෙන වාහන අයිස් කැට වැටිලා බොඩිය ගිලා බැහැපු වාහන.හිතා ගතහැකි නේද වැටෙන අයිස් කැටවල ප්‍රමාණය. (දී)
ලන්ඩන් යනකොට අයිස් දිය වෙයිද දන්නෙ නැහැ (නි)
කවුද වියදම් කරන්නෙ. අපරාදෙ මහාජනමුදල් ලංකාවෙ වගේ අය කොහේවත් නෑ අප්‍රිකාව වැනි රටවලත් අයිස් වැටෙනවා (දී)
අලුත් දෙයක් සොයාගෙන උදව් වෙන්න. (ස)
විටමින් තිබේද කියල බලන්න වෙන්න ඇති (ස)
ඕස්ට්‍රේලියාවේ වික්ටෝරියා ප්‍රාන්තය නොවෙම්බර් දෙසැම්බර් කාලවල වැටෙන අයිස් වැසි වලදී ගඩොල් තරම් අයිස් වැටෙනවා.2011 මගේ කාර් එකට හානි උනා (දී)
පිටසක්වල මදුරු පොසිල තියෙයිද දන්නේ නැහැ (නි)
ඇයි අප්පා ලංකාවේ නැද්ද ඔය පරීක්ෂන කරන්න තරම් පහසුකමක් තවමත්.(නදී)
අනේ මන්දා! ඇයි මේක ලංකාවේ කරන්න බැරි? (නි)
හොඳට අවුව පායලා තියෙනකොටද ඔය අයිස් කැටේ වැටුනේ? (නි)
නියපොතු සුද්ධ කරගන්න මහත්මයා ඕවා අල්ලන්නට පෙර.නැත්නම් පරීක්ෂණයෙන් පස්සේ කියයි ඒවායේ 'සැල්මොනෙල්ලා' තිබුනා කියලා. (නි)
ඕකට කියන්නේ 'හේල්' කියලා. ඕස්ට්‍රේලියාවට ඕක සාමාන්‍ය දෙයක්.ඕක රට යවන්න දෙයක් නැහැ. (නි)
ඔයාල හැමෝටම මතක ඇති T 20 ලෝක කුසලානය අවසාන තරගේ වෙලේ බංග්ලාදේශයට අයිස් වැටුණා. පිටිය පුරාම හිම වගේ අයිස් වැටුණා. (ස)
සුරංග, ඕක රටම යවපුදෙන්. අපේ අයට සුද්දෝ කියන දේවල් හරි විශ්වාසයි. (නි)