බණ්ඩාරගම කළුතර ප්‍රධාන මාර්ගයේ උසාවි හන්දිය ආසන්නයේදී අද පාන්දර 5 ට පමණ කන්ටේනරයක් අධිබල විදුලිය රැහැන් සහිත කණුවක ගැටී සිදුවූ අනතුරින් විදුලිබල පද්දතියට දැඩි හානි සිදුව අති අතර අනතුරත් සමගම අවට නිවාසවල ගිනිබෝලයක් සේ රත් පැහැයෙන් විනාඩි දහයක පමණ කාලයක් පැවති බව නිවැසියෝ පවසති.විදුලි උපකරණවලටද හානි වී ඇතැයි ඔවුහු කියති.
කොළඹ සිට ගල්ල බලා සබන් තොගයක් ප්‍රවාහනය කරමින් තිබියදී මේ අනතුර සිදු විය
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කරන රාජකාරිය කල්පනාවෙන් කිරීම ගොඩක් වැදගත්. නැත්නම් තමන්ට වගේම අනුන්ටත් ලොකු විනාශයක් වෙනවා. (නි)
ටාටා ලොරි නම් ශක්තිමත්. (ස)
රියදුරෙක් වුනහම කල්පනාවෙන් පාරේ යන්න ඕනේ . ඒක මතක තියා ගන්න (දී)
සමහරවිට රාත්‍රියේ හරි නින්දක් නැතුව නිදිමරගාතේ ගමන පිටත් වුණා විය හැකියි නේද? (නි)
සෙල්ලමට හැප්පුවද නැහැ (දී)
ලොරියේ සිටිය අයට කොහොමද (දී)
විඡේසිංහට තමා වැදගත්ම දේ මතක් වුනේ. (දී)
ඕක කාර්යබහුල වෙලාවක සිද්ද උනානම් අද කියක් මරණ දකින්න වෙයිද මෙතන. (දී)
දේපල හානි කොයිතරම්ද දන්නේ නැහැ (දී)
මේක සෙල්ලම් ලයිට් කණුවක් වෙන්න බැරිද? (ස)
උඩින් විදුලි රැහැන් ඇදීම දැන් ඉවත් කොට පොළොව යටින් ආරක්ෂිතව යෙදිය යුතුයි. දියුණු රට වල නම් එහෙමයි කරන්නේ. (ස)
හේමන්ත,උඩින් විදුලි රැහැන් ඇදීම ලංකාවට කවදාවත් නොඒවි.මෙහෙ එහෙම දෙයක් වුණොත් වෙන්නේ අර අහවල් ගම්මානයේ පමණි. (නි)