ඉන්ධන මිල යළි ඉහළට සියලු ඉන්ධන මිල ගණන් අද (02) මධ්‍යම රාත්‍රියේ සිට ඉහළ දැමීමට පියවර ගත් බව ලංකා ඛනිජ තෙල් සංස්ථාව නිවේදනය කරයි... 6 hours ago
Y නිලූ විදානගේ සෞදි අරාබිය · 1 hour ago අපරාධය සිදුවී අවුුරුදු 20කින් තීන්දුව ලැබී තියෙන්නේ. (ත) Reply 0
Y සිතුම් පැතුම් · 1 hour ago මීට කලින් වලපනේට කිට්ටුව - මෙවැනිම තීන්දුවක් ලැබුනා මිනීමැරුමකට. මතකද (දී) Reply 0
Y ශ්‍රී ලාල් · 1 hour ago 1994 මැරුනානම් නැවත උත්පත්තිය ලබල දැන් අවුරුදු 18ක් වත් ඇතිනේ. එයත් මේවා බලාගෙන ඇති. (දී) Reply 0
Y බන්දුල රත්නායක · 1 hour ago නඩුවකට තීන්දුව දෙන්න වසර 20 ක් ගියා කියන්නේ අපේ රටේ තියන නීතියේ අඩුපාඩු පේනවා (දී) Reply 0
Y ඉසුරන්දි · 1 hour ago 94 ප්‍රශ්නයකට දැන්ද නඩු තීන්දු තීරණය කරන්නේ? අම්මෝ! ගොඩක් කල් අරගෙනනේ. විත්තිකාර පාර්ශවයෙයි පැමිණිලිකාර පර්ශවයෙයි මිනිස්සු දැනටමත් අන්ත අසරණ වෙලා ඇති නඩු කතා කරලම. (නි) Reply 0
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වැරදිකරුවන්ට දඩුවම් ලැබිය යුතුයි (නි)
ඉක්මනින් එල්ලුවේ නැතිනම් ජනතාවගේ මුදලින් තමයි නඩත්තු වෙන්නේ. (ත)
අපරාධය සිදුවී අවුුරුදු 20කින් තීන්දුව ලැබී තියෙන්නේ. (ත)
මහින්ද, මාත් ඔය දේ ලිවුවා. (නි)
දැන් ඉන්නවද ඔය කට්ටිය? සමහරවිට සමහරු දැන් මැරිලත් ඇති. (නි)
නියම තීන්දුවක් (දී)
මෙයාලට මරපු බව මතක නැති වෙලා නැද්ද ? (දී)
මීට කලින් වලපනේට කිට්ටුව - මෙවැනිම තීන්දුවක් ලැබුනා මිනීමැරුමකට. මතකද (දී)
1994 මැරුනානම් නැවත උත්පත්තිය ලබල දැන් අවුරුදු 18ක් වත් ඇතිනේ. එයත් මේවා බලාගෙන ඇති. (දී)
නඩුවකට තීන්දුව දෙන්න වසර 20 ක් ගියා කියන්නේ අපේ රටේ තියන නීතියේ අඩුපාඩු පේනවා (දී)
හොඳ තීරණයක්.නියමයි (නි)
මරල තියෙන්නේ සෙල්ලම් පිස්තොලෙකින්. (නදී)
94 ප්‍රශ්නයකට දැන්ද නඩු තීන්දු තීරණය කරන්නේ? අම්මෝ! ගොඩක් කල් අරගෙනනේ. විත්තිකාර පාර්ශවයෙයි පැමිණිලිකාර පර්ශවයෙයි මිනිස්සු දැනටමත් අන්ත අසරණ වෙලා ඇති නඩු කතා කරලම. (නි)
පෙරකදෝරු පරම්පරාවක්ම ගොඩ ! (ස)
නිලූ ඔබ හරි. (ස)