ශ්‍රී ලංකා යුධ හමුදා කමාන්ඩෝ රෙජිමේන්තු සේවා වනිතා ඒකකය සංවිධානය කළ අවුරුදු උත්සවයක් ගනේමුල්ල කමාන්ඩෝ රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී පැවැත්විණි.
යුද හමුදා සේවා වනිතා ඒකකයේ සභාපති දමයන්ති රත්නායක මහත්මිය සහ යුධ හමුදා කමාන්ඩෝ රෙජිමේන්තුවේ අධිපති මේජර් ජෙනරාල් පි.පි.ද සිල්වා මහතා ප්‍රධාන ආරාධිතයෝ වූහ.
කමාන්ඩෝ රෙජිමේන්තුවේ සාමාජිකයින් හා ඔවුන්ගේ පවුල් වල සාමාජිකයන් වෙනුවෙන් සංවිධානය කර තිබූ අවුරුදු උත්සවයේ ගැමි නැට්ම් ගැයුම් ද, තරඟ ද රැසක් විය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රට රැක දුන් පුතේ අපි ඔබට සදා නය ගැතියි (දී)