රාජපක්ෂ පවුලට අල්ලස් පැමිණිලි මහින්ද රාජපක්ෂ. බැසිල් රාජපක්ෂ, නාමල් රාජපක්ෂ, ගෝඨාභය රාජපක්ෂ ඇතුළු 12 දෙනකුට එරෙහිව ජනතා විමුක්ති පෙරමුණ අද (12) අල්ලස් හෝ දූෂණ චෝදනා 13 January 2015
තිස්ස කුට්ටිආරච්චිගෙන් බඩ පිනුමක් මහින්ද රාජපක්ෂ හිටපු ජනපතිට සහාය දැක්වීමට ආණ්ඩුවට ගිය තමා ඌව විපක්ෂ නායක හරීන් ප්‍රනාන්දු මහතාට සහාය දක්වන බවත්, ඔහු මහ ඇමැති වනව 13 January 2015
ඌවේ බලේ අලියට? ඌව පළාත් සභාවේ වැඩි බලය විපක්ෂයට හිමි බවත්, එහෙයින් මහ ඇමැති ධුරයේ දිවුරුම් දීමට තමන්ට ඉඩ දෙන ලෙසත් ඉල්ලන ලියවිල්ලක් ඌව විපක්ෂ නායක 13 January 2015
චීන අගමැති රනිල්ට සුබ පතයි ශී‍්‍ර ලංකාවේ නව ඇගමති රනිල් වික්රමංසිහ මහතාට සුබපැතුම් එක්කරන චීන අගමැති ලී කෙකුයියන්ග් චීනය ඉදිරියටත් ශී‍්‍ර ලංකාව හා ස 13 January 2015
‘සජින් වාස් ගන්නේ නෑ‘ සජින් වාස් ගුණවර්ධන නව රජයට එක්කර නොගන්නා බවට නව රජයේ ඇමැතිවරයකු ඇතුළු දෙදෙනකු තමන්ට පොරොන්දු වූ බව හිටපු මන්ත්‍රී අජන්ත ද සොයි 13 January 2015
රුවන්ට හර්ෂට පොඩි හාමුදුරුවෝ සෙත් පතති ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන සහ ප්‍රතිපත්ති සම්පාදන හා ආර්ථික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය හර්ෂ ද සිල්වා මහත්වරු අද (13) උද 13 January 2015
ඌවත් වැටෙන ලකුණු බස්නාහිර, නැගනහිර, ඌව හා සබරගමු පළාත් සභාවල බලය විපක්ෂයට හිමිවීමේ ඉඩකඩ ඇතැයි වාර්තාවේ. ඌවේ සන්ධාන මන්ත්‍රීවරු 19 ක් හා විපක්ෂය 13 January 2015
සජින් වාස් ආණ්ඩුවට එපා : බලපිටියේ අලි විරෝධයක් සන්ධානයේ ගාල්ල දිස්ත්‍රික් පාර්ලීමේන්තු මන්ත්‍රී සජින් වාස් ගුණවර්ධන මහතා ආණ්ඩුවට එක් කර නොගන්නා ලෙස බල කරමින් බලපිටියේ ප්‍රද 13 January 2015
පාප්තුමෝ රන් පොතේ අත්සන් කරති ශ්‍රී ලංකාව මානව හිමිකම්වලට ගරු කරමින් ආගමික හා දේශපාලන සංහිඳියාව ඇති කරන රටක් බවට පත්වනු දැකීම තම අභිලාශය බවත්, ශ්‍රී ලංකාවේ මිත 13 January 2015
පාප් වහන්සේ සැපත් වෙති ලොව පුරා වෙසෙන කෝටි සංඛ්‍යාත කතෝලික බැතිමතුන්ගේ අසහාය ආගමික නායකයා වන අතිඋතුම් ෆ්‍රන්සිස් පාප් වහන්සේ රැගත් විශේෂ ගුවන් යා 13 January 2015
ඇමැතිවරු 27 යි නව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පත්කරනු ලැබූ නව අමාත්‍ය මණ්ඩලය මින් මද වේලාවකට පෙර කොළඹ ජනාධිපති ලේකම් කාර්යාලයේ දී 12 January 2015
බොදු බලේ මෛත්‍රීට රනිල්ට සුබ පතයි රටේ බහුතරයගේ කැමැත්ත පරිදි විපක්ෂයේ පොදු අපේක්ෂකයා ජයග්‍රහණය කර ඇති අතර අභිනව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට හා නව අගමැති 12 January 2015
ශිරානිට සාධාරණය ඉල්ලයි ආචාර්ය ශිරානි බණ්ඩාරනායක හිටපු අග විනිසුරුවරිය යළි සේවයේ පිහිටුවන ලෙස ශ්‍රී ලංකා නීතිඥ සංගමය ඉල්ලා සිටි බවට දිනපතා පත්‍රයක වාර් 12 January 2015
ශ්‍රීලනිප කාර්යාලයට සීල් ගිනිගත්හේන ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට අයත් අඹගමුවේ සම්මන්ත්රණ ශාලා ගොඩනැගිල්ලේ කාමරයක පවත්වාගෙන ගිය ශ්‍රී ලංකා නිදහස් පක්ෂ 12 January 2015
‘විධායකය අවසන් වනතුරු ගමන නොනවත්වමි‘ විධායක ජනාපධිපති ධූරය අහෝසි කිරීම, මැතිවරණ ක්‍රමය වෙනස් කිරීම ඇතුළු ඉල්ලීම් ඉටුවන තෙක් සාධාරණ සමාජයක් සඳහාවූ ජාතික ව්‍යාපාරයේ ග 12 January 2015
සජින් වාස්ගෙ අලියා බලන්න වනජීවියෙන් පනී පාර්ලිමේන්තු මන්ත්‍රී සජින් වාස් ගුණවර්ධන මහතාගේ අම්බලන්ගොඩ නිවසේ සිටින බව කියන අලියකු සොයා හික්කඩුව වනජීවී නිලධාරී අසංක ගුණවර 12 January 2015
ශ්‍රී ලංකාවේ අසාර්ථක කුමන්ත්‍රණයක් ? ප්‍රංශයේ දිනපතා පළවන හා නොමිළේ බෙදා හරින ඩිරෙක්ට් මැතෑන් නම් පුවත් පතේ 12 වෙනි සඳුදා කලාපයේ ශ්‍රී ලංකාවේ හමුදා කුමන්ත්රනයක් 12 January 2015
පැරීසියේ ‘මෛත්‍රී පිංකමක්‘ නව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඇතුළු ශ්‍රී ලංකාවාසි සියලූ දෙනාටම සෙත් පැතීමේ පිංකමක් පැරිස් බෞද්ධ විහාරස්ථානයේදි 11 වැනි 12 January 2015
බිංදු බිංදුවටම බහී ජනාධිපතිවරණ සමයේ කොලොන්නාව උමගලිය ක්‍රීඩාංගනයේ වේදිකාවට වෙඩි තැබීම සහ කොටහේන බ්ලුමැන්ඩල්හිදී මැතිවරණය රාජකාරීයේ න 12 January 2015
බන්දුල පවුල පිටින් චීනයේ හිටපු අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා සිය බිරිඳ හා දරුවන් සමග අද දහවල් චීනය බලා පිටත්ව ඇති බව වාර්ථා වෙයි. ඔවුහු ශ් 12 January 2015
උතුරේ ප්‍රශ්නයට කාරක සභාවක් දෙමළ ජාතික සන්ධානය නව ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා සමඟ අද (12) ප්‍රධාන කරුණු හතරක් ගැන කොළඹදී සාකච්ඡා කළේය. පක්ෂ නායක ආර් සම්බ 12 January 2015
ඇමැති මණ්ඩලේ අද සවස? නව ඇමැති මණ්ඩලය අද (12) සන්ධ්‍යාවේ දිවුරුම් දීමට නියමිතය. ඇමැතිවරුන් 30 දෙනකු පත් කිරීමට යයි. 12 January 2015
පුංචි තොණ්ඩට ඇප ඡන්ද සමයේ තැපැල් සේවකයකුට පහර දී රාජකාරියට බාධා කළැයි සැක පිට ඌව පළාත් ඇමැති සෙන්දිල් තොණ්ඩමන් රුපියල් 25,000 ක මුදල් හා දෙලක්ෂය බැග 12 January 2015
බදාදා රජයේ නිවාඩු ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ ප්‍රධානත්වයෙන් ගාලු මුවදොරදී දිව්‍ය පුජාව පැවැත්වෙන බදාදා (14) රජයේ හා බැංකු විශේෂ නිවාඩු දිනයක 12 January 2015
හිටපු ජනපති උසාවි කැඳවයි තම ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සාමාජිකත්වය තහනම් කිරීමට එරෙහිව කොටිකාවත්ත මුල්ලේරියාව ප්‍රාදේශිය සභාවේ සභාපති ප්‍රසන්න සෝල 12 January 2015
මෛත්‍රිගෙන් නිදහස් රාජ්‍ය සේවයක් බලයට පත්වන දේශපාලනඥයින්ගේ අතකොළු නොවන රාජ්‍ය සේවයක් නිර්මාණය කිරීම තම අරමුණ බව නව ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා කොළඹ කොටුවේ ජනා 12 January 2015
මහින්ද අදත් කොළඹ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විධායක සභාවේ පිරිසකගේ හමුවක් බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතාගේ නිල නිවසේ දී හිටප 12 January 2015
‘ඡන්දය දා රට අල්ලන්න හදපු අය අල්ලනු‘ ජනපතිවරණ ප්‍රතිඵල නිකුත් කරද්දී රාජපක්ෂ රජය හමුදාවේද සහයෙන් කුමන්ත්‍රණයක් කළැයිද නීතියට අනුව ඔවුන් රටින් පිටවීම වළක්වන්නැයිද 12 January 2015
අධිකරණ ලිපිකරු විභාගයේ ප්‍රතිඵල නිකුත් වෙයි අධිකරණ කළමනාකරණ සේවයේ අධිකරණ ලිපිකරු III ශ්‍රේණිය සඳහා බඳවා ගැනීමේ සීමිත තරග විභාගයේ ප්‍රතිඵල නිකුත් කර ඇත... 06 November 2026