පැරිස් ඉල් සමරුව ඉරිදා ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රංශ කමිටුව 25 වැනි ඉල්මහ විරු සමරුව ඉරිදා (16) සවස 03 ට පැරිස් කලාප අංක 11හී අංක 177 රූ ඩෙ ෂරොන් හී අගේෂා ශාලාවේදී 14 November 2014
වැස්සයි සුළඟයි කොළඹත් අවුල් කරයි අද සවස (14) මහවැසි සමඟ හමා ගිය සුළගින් ආමර්වීදීය ,ගංගාරාම පෙදෙස,කුරුඳුවත්ත ඇතුළු කොළඹ මාර්ග ගණනාවක් වැසි ජලයෙන් යට වී තැන තැන 14 November 2014
මහමුණි පිළිරුව මීරියබැද්දේ කොස්ලන්ද මීරියබැද්දේ නායයාමෙන් යටවී ගිය අම්මාන් කෝවිලේ අඩි 20 ක් උස මහාමුණි දේව පිළිරුව සොයාගැනීමට යුද හමුදාව සමත්විය. එම පිළිරු 14 November 2014
ජීවිතයක් බේරගන්න ගල පෙරළන්න මහ සෙනඟක් තලවාකැලේ ළිඳුලේ තේ වත්තක ගෙපළක් කපමින් සිටි සේවකයකුගේ දෙපා ගත් පර්වතයකට යටවීමත් සමඟ දෙතුන්දහසක පිරිසක් ඔහු බේරා ගැනීමට ගත් උත්සා 14 November 2014
කම්කරු නිලධරයෝ අල්ලස් දැලේ මහනුවර අලවතුගොඩ තෙල් හලකින් රුපියල් ලක්ෂයක අල්ලසක් ගත්තැයි කම්කරු නිලධරයෝ දෙන්නෙක් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලිපිටි 14 November 2014
වැස්සයි සුළඟයි ධීවර සාක්කු පුරවයි වසර පහළොවකට පමණ පසු පුත්තලම කලපුවෙන් අද (14) ඉස්සන් කිලෝ දෙදහසක් පමණ අල්ලා ගැනීමට හැකි වු බව ධීවරයෝ කියති. කිලෝව රුපියල් හයසීය ගණ 14 November 2014
බසයයි මගියොයි මහ පාරේ පසුගිය 13 වැනිදා සවස මීගමුව සිට කොළඹ දක්වා ධාවනයවූ පෞද්ගලික බස් රථය මඟීන් සමග මහ මග දමා දිවූ බව කියන රියදුරු සහ කොන්දොස්තර ජා ඇල පො 14 November 2014
මහ ඇමැති පරීක්ෂණයක් ඉල්ලයි කැකිරාව ප්‍රාදේශිය සභාවේ උප සභාපති සම්පත් හේරත් කැකිරාව තිබ්බටුවැව විදුහල්පති ලලිත් මධුෂංක ජයසිරිපුර මහතාට පහර දුන්නැයි කිය 14 November 2014
ටෙක්සාස් කඨිනේ පෙර සිරිතට ඇමරිකාවේ ටෙක්සාස් ප්‍රාන්තයේ ඔස්ටින් බෞද්ධ මධ්‍යස්ථානයේ වාර්ෂික කඨින පූජෝත්සවය උතුරු අමෙරිකාවේ ප්‍රධාන සංඝනායක සහ ඔස්ටින් 14 November 2014
පස්සෙන් රන් මත්තලිනුත් එළියට කිලෝ තුනකට ආසන්න රන් කැබැලි 29ක් සිරුරේ සඟවාගෙන ඩුබායි සිට මත්තලට ආ කටුගස්තොට හා කොළඹ දෙදෙනෙක් රන් ද සමඟ අත්අඩංගුවට ගනු ලැබුහ.රන් 14 November 2014
අන්තර්ජාල තරගයෙන් මොරටු සරසවිය තෙවැනි තැනට අන්තර්ජාලය ඔස්සේ පුරා පැය විසි හතරක් පැවති ‘අයි ට්රිපල්ඊ එක්ස්ට්‍රීම් 8.0‘ නම් ජාත්‍යන්තර සුප්‍රසිද්ධ පරිගණක ප්‍රශ්න පිළි 14 November 2014
උතුරු සුපිරි මගට කන්ද උඩරටින් මුල්ගල් තබයි රුපියල් කෝටි 6750ක වියදමින් ඉදි කැරෙන උතුරු අධිවේගී මාර්ගයේ සෙංකඩගල පිවිසුමට මහින්ද රාජපක්ෂ ජනපති අද මුල්ගල් තැබීය. කිලෝමීටර් 3 14 November 2014
‘‘ජනපති පරදවන්න මුළු වැර යොදනවා” තමා කිසිම පක්ෂයකට නොයන නමුත් ජනාධිපතිවරණයට ඉදිරිපත් කරන පොදු අපේක්ෂකයා දිනවීමට මුළු ශක්තියම යොදන බව ශ්‍රීලනිපයෙන් හා පානදුර පුර 14 November 2014
ළමයා තෙමුණැයි විදුහල්පතිට ගහලා? සවස් වන තුරු පාසලේ රඳවාගත් තම දරුවා වැස්සට තෙමුණු බව සඳහන් කරමින් කැකිරාව ප්‍රාදේශිය සභාවේ උප සභාපති සම්පත් හේරත් කැකිරාව තිබ් 14 November 2014
පානදුර නගර සභාපති ඉල්ලා අස්වෙයි සන්ධානයෙන් අස්වන බව කියන පානදුර නගරාධිපති නන්දන ගුණතිලක මහතා අද (14) නගරාධිපති පදවියෙන් ඉල්ලා අස්වීමේ ලිපිය මහනගර සභා ලේකම්වරියට බා 14 November 2014
ඉදිරි 24 පැයේ කාලගුණය අපරභාගයේදී හෝ සන්ධ්‍යා කාලයේ දී දිවයිනේ තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි 14 November 2014
පාසල් ගොඩනැගිල්ලෙන් වැටී සේවකයා මිය යයි හෝමාගම පිටිපන රාජපක්ෂ විදුහලේ ඉදි කරමින් පවතින සිව් මහල් ගොඩනැගිල්ලක වැඩ කරමින් සිටි කම්කරුවකු (33) උඩු මහලේ සිට බිමට වැටී මිය ග 13 November 2014
ජවිපෙ 25 වැනි ඉල් මහ සමරුව ජනතා විමුක්ති පෙරමුණේ 25 වන ඉල් මහ සැමරුම ජවිපෙ නායක අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ විහාරමහාදේවී එළිමහන් රංග පීඨය 13 November 2014
කඹ අදින්න ගිහින් දත් කැඩෙන්න ගහලා හබරාදූව ප්‍රාදේශීය සභා කණ්ඩායම හා ගාල්ල මහ නගර සභා කණ්ඩායම අතර කොග්ගලදී පැවැති කඹ ඇදීමේ තරගයකින් ගාල්ල මහ නගර සභාව ජය ගැනීමෙන් 13 November 2014
වරාය වර්ජනය යළි කොළඹ වරායට කන්ටේනර් ප්‍රවාහනය කරන ප්‍රයිම් මුවර් රියදුරන් සහ සහායකයන් පෙර දින රාත්‍රියේ ආරම්භ කළ වර්ජනය අද දිනය පුරාම ක්‍රියා 13 November 2014
විදුහල්පති/උපදේශක මාරු බස්නාහිර පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවෙන් පවත්වන වර්ෂාවසාන විභාගයේ 11 ශ්‍රේණිය ගණිතය ප්‍රශ්න පත්‍රය කළින් පිටවීම සම්බන්ධයෙන 13 November 2014
දිසාපාමොක්ලා තෙමි තෙමී සටනේ පසුගිය දා පැනැවූ නව ගුරු හා විදුහල්පති සේවා ව්‍යවස්ථාවට විරෝධය පළකරමින් ගුරු විදුහල්පති වෘත්තීය සමිති එකමුතුව මහනුවර පළාත් අධ්&zw 13 November 2014
මීරියබැද්දේ තව කෑල්ලක් පැලෙයි කොස්ලන්ද මීරියබැද්දේ පසුගිය 29 වැනි දා නාය ගිය තැනට ඉදිරියෙන් පිහිටි භූමි භාගයේ අඩියක පමණ විවරයක් මතුවීමත් සමඟ වත්තේ කොස්ලන්ද කොටස 13 November 2014
මහ වැස්සට තෙමුනත් පිනටමයි හිත අනුරාධපුරයේ අභිනවයෙන් ඉදි කැර ඇති සඳහිරු සෑයේ තැන්පත් කිරීම සඳහා මහනුවර දළදා මාලිගාවේ සිට අනුරාධපුරයට වැඩම කරවන සර්වඥ ධාතුන් ව 13 November 2014
‘හමුවෙලා සතියෙන් විවාහ වෙන්න තීරණයක් අරන්’ පූජා උමාශංඛර් නමැති මේ සුරූපී රංගන ශිල්පිණිය අද ශ්‍රී ලංකාවේ සිනමාවට මෙන්ම රූපවාහිනියට නැතුවම බැරි චරිතයක් වී හමාරය. 13 November 2014
ගස් ගිය හයදෙනා බස්සන්නේ නැතිලු මරණ දඬුවම් නියම වී ඇති ඉන්දියා ධීවරයින් පස් දෙනාට ජනපතිවරයා සමාව දීමට නියමිත යැයි ඇතැම් මාධ්‍ය කරන ප්‍රකාශයන් වල කිසිදු සත්‍යතා 13 November 2014
මගමරු ගැන සිසුන්ට කියයි රටේ මාර්ග අනතුරු අවම කැර ගැනීම සඳහා බලපිටිය පාසල් සිසුන් හා ප්‍රදේශවාසීන් දැනුම් වත් කිරීමේ වැඩසටහනක් බලපිටිය බස් නැවතුම් 13 November 2014
ලංගම දෙන්නාට ගැසුවැයි වැඩ තහනම් ශ්‍රී ලංගම බස් රථ රියදුරකුට හා කොන්දොස්තරවරයකුට පහර දුන්නැයි කියන වේල්ල වීදිය පොලිසියේ සැරයන්වරයකුගේ සේවය නතර කළ බව වැඩ බලන පොලි 13 November 2014
පොලොං හිකනලා නිකිනි වගේ පන්නල පරගම්මන රක්ෂිතයෙන් දුර්ලභ හිකනළු දුටු බව ඩී ඇම් අනිල් දසනායක මහතා කියයි. පොලොං හිකනලා යනුවෙන් සිංහල බසින් හැ`දින්වෙන සුදු 13 November 2014
ඕ.අයි.සීට බයේ ව්‍යාපාරිකයා හැංගිලා ගම්පහ පොලිස් කොට්ඨාසයේ පොලිසියක ස්ථානාධිපතිවරයකුට එරෙහිව කළ පැමිණිල්ලක් ඉල්ලා අස් කර ගන්නැයි දිගින් දිගටම බලපෑම් එන බව කියමින් 13 November 2014
ලාංකිකයන්ට ජපන් රැකියා දෙන්න ගිවිසුමක් විදේශ කටයුතු, විදේශ රැකියා හා සංචාරක අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ අනුබද්ධ ආයතනයක් වන ශ්‍රී ලංකා විදේශ රැකියා නියෝජිත ආයතනය (SLFEA) සහ ජපානයේ METATECHNO INC.. 06 August 2026