හෙරොයින් ජාවරම සම්බන්ධයෙන් අත්අඩංගුවේ සිටින වෙලේ සුදා හෙවත් සමන්ත කුමාර මීට සුළු වේලාවකට පෙර දැඩි ආරක්ෂක රැකවල් මැද කොළඹ මහාධිකරණයට රැගෙන ආවේය.
අධිකරණයට ඇතුළු වන සෑම අයකුම දැඩි සෝදිසියකට ලක් කැරිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd