ආධුනිකයනට තම ගායන හැකියා ඔප් නංවා ගැනීමේ අවස්ථාව ලංකාදීප එසැණින් සැලැසේ. ඔබේ ගීත, කවි, විරිදු හා බයිලා ඉදිරිපත් කිරීමට අපි සූදානමින් සිටින්නෙමු.
ලංකාදීප එසැණ වෙබ් අඩවිය ඔස්සේ එසැණ නවක ගී රැල්ල නමින් ඒ සඳහා වෙනම වෙබ් පිටුවක් ද නිර්මාණය කර ඇත.
http://www.lankadeepa.lk/songs ඊට පිවිසිය හැකිය.
ඔබේ නිර්මාණය ද ඡායාරූපයක් සමඟ අපට විද්‍යුත් තැපෑලෙන් එවන්න. විනිශ්චය මණ්ඩලයකින් තෝරා ගැනෙන ඕඩියෝ/වීඩියෝ නිර්මාණවලට පමණක් ඉඩ ලැබෙන බව කරුණාවෙන් සලකන්න.
ඔබේ නම ලිපිනය සහ දුරකතන අංකය ඊමේල් පණිවුඩයේ සටහන් කරන්න.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හතු රියල්ටි තරු වැඩසටහනකින් ඔබ්බට (දිල්)
බයිලා කීමට, පඬිතුමා වගේ දක්ෂයෙක් නම්, මේ එසැණහි මම තාම දැක්කේ නැහැ.(නදී)
තිබුනත් හොද රස සිතිවිලි පද වල බන්දා කටහඩ ඇසුනොත් මගෙ, ඔබ දුවයිද මන්දා..(අ)
තරුණ තරුණියන්ට හොද අවස්ථාවක් තමන්ගේ දක්ෂතාවන් එළි දැක්වීමට.(හේ)