වෙළේ සුදා නොහොත් සමන්ත කුමාර අද (19) කොළඹ මහාධිකරණයට ඉදිරිපත් කළ අතර නඩු විභාගය මාර්තු 23 දක්වා කල් තැබීමට විනිසුරු දේවිකා දි ලිවේරා තෙන්නකෝන් මහත්මිය නියෝග කළාය.
ඔහුගෙන් වැඩිදුර ප්‍රශ්න කිරීම් සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රැඳවුම් භාරයට පත් කෙරිණි.
වීඩියෝ - සනත් ඩෙස්මන්








COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේවා ඔක්කොම වැඩක් නැති දේවල්. (හේ)