වත්මන් රට හමුවේ තිබෙන දේශපාලන අභියෝග ඉදිරියේ ජ්‍යෙතීර්වේදියාගේ නිවැරදි කාර්ය භාරය සහ එහි භාවිතාව මැයෙන් විද්වත් සමාජ සාකච්ඡාවක් කොළඹ සෝලිස් හෝටලයේදී පැවැත්විණි.
ආර්ය පදනම සංවිධානය කළ එයට කෝට්ටේ නාග විහාරාධිපති මාදුළුවාවේ සෝභිත හිමි, ජනරාල් සරත් ෆොන්සේකා, බස්නාහිර පළාත් සභා මන්ත්‍රිනී හිරුනිකා ප්‍රේමචන්ද්‍ර ඇතුළු පිරිසක් සහභාගී වූහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ බොරු කියන්නන එපා පිවිතුරු යහපාල ගෙන යන වැඩපිළිවෙළට සහයෝගය දෙන්න (දිල්)
දෙයියෝ සාක්කි දෙවීද (දිල්)
පිවිතුරු යහපාල මට තියෙන්නේ මෝටර් සයිකලයක්.එදා නුගේගොඩ මෝටර් සයිකලය පැදගෙන යන්න බැරි විදියට මාර්ග අවහිර වෙලා.හේතුව පිටපළාත්වලින් නුගේගොඩට ආපු සිය ගණනක් වූ පුද්ගලික බස්රථ නිසා.ඉතින් ඉතුරු හරිය විස්තර කරන්න ඕනේ නැහැ නේද. (අ)
දෙවියන්ගේ වාසභූමිය දිව්‍ය ලෝකයවත් දේවාලයවත් නෙමෙයි. මිනිසුන්ගේ හදවත.ඒක අපි අද නුගේගොඩදී දැක්කා. (නි)
ඈත පළාත් වල ඉන්න ජනතාව බස් වලින් නැතුව පයින් එන්නද කියන්නේ? (නි)
නුගේගොඩ රැලිය ගැන නම් කතාකරන්ඩ එපා. ඒක මහ ගොන් වැඩක් (නදී)
හැබැයි දේශපාලකයෝ නම් මොන දෙවියන්ටවත් බය නැහැ (නි)
මේවා මෙච්චර කල් අපි දන්නෙ නෑ නේ.(හේ)
මං නම් මේ ගැන මුකුත් කියන්නේ නෑ (දිල්)
විද්වත් සමාජ සාකච්චාවක් ??? (හේ)