මතුගම ප්‍රාදේශීය සභාවේ සභාපති එල්.ජී.ලියනාරච්චි පෞද්ගලික ඉඩමක දිය අගලක් ගොඩකිරීමට ගෙනා බව කියන ප්‍රාදේශීය සභාවේ ජේසීබී යන්ත්‍රය ඇතුළු ටිපර් රථ දෙක සහ සභා සේවකයින් අත් අඩංගුවට ගත් බව දොඩම්ගොඩ පොලිසිය කියයි.
ප්‍රාදේශීය සභාපතිවරයා පවසනුයේ අදාල ලෙස මුදල් ගෙවා යන්ත්‍ර සේවයට යොදා ගත් බවයි.
සැකකරුවන් අද (19) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බොරුව උලුප්පන්න හදන සෑම නිලදාරියෙකුටම උපරිම දඩුවම් දිය යුතුයි රටේ ජනතාව දැනුවත් කරමින්.(හේ)
මුදල් ගෙවන්න ඇත්තේ පොලිසියෙන් ඇල්ලුවට පස්සේ වෙන්න ඇති. (නදී)
කියන්නකෝ අත් අඩංගුවට ගත්ත හේතුව මොකක්ද කියල (නදී)
කරුණාකරලා අපිට දැනගන සළස්වන්න මේ සඳහා ගෙවීම් කළා කියන එක ඇත්තද කියන එක. මොකද දැන් හැමදෙයක්ම හොයලා බලනකොට වරදක් කරලා නැති දේවල් තමයි වැරදි විදියට පෙන්වන්න හදන්නේ (නි)
බලන්න ඩෙංගු මඩින්න ඇති උනන්දුව.(හේ)