දක්ෂිණ අධිවේගයේ ගැලණිගම සමීපයේ පාලමක් යට වාහනයක් නවත්වාගෙන ගංජා සුරුට්ටු බිවු බව කියන තිදෙනෙක් සැකපිට අත් අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
දක්ෂිණ අධිවේගයේ ගැලණිගම සමීපයේ පාලමක් යට වාහනයක් නවත්වාගෙන ගංජා සුරුට්ටු බිවු බව කියන තිදෙනෙක් සැකපිට අත් අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලොකු ලොක්කෝ හිල්ටන් ගිහින් කොකේන් ගැහුවට අවුලක් නෑ, ඕවා තමා මහා අපරාද ? (නදී)
මම ගංජා බීම අනුමත කරනවා නොවෙයි .නමුත් ,මේ නම් විහිලු වැඩ රටේ සිදු වෙන දේවල් එක්ක බැලුවාම.(හේ)
දැන් සමහරු කියයි අධීවේගී මාර්ගය නිසා සමාජය පිරිහුණා කියලා (දිල්)
ඔය වගේ අයට ඔහොම වෙලා මදි.(හේ)
ගංජා canabis sativa නමින් හඳුන්වන ඖෂධීය ශාකයකි. එහි අඩංගු ඕපි යේට් රසායනික ද්‍රව්‍ය රෝහලේදී දැඩි වේදනා ඇති රෝගීනට දෙනවා (නදී)