හෝමාගම හංවැල්ල 293බස් මාර්ගයේ බස් ධාවනය පාර හදා දෙන තුරු නතර කළ බව ගැමියෝ කියති.
පස් දමා ඇති මේ පාරේ දුවිලි මතු වීම නිසා කොට දමා පාර අවහිර කළ බව ගැමියෝ කියති.
බලධාරීන්ගෙන් පිළිතුරක් නොලැබීම හේතුවෙන් මහා මාර්ග නියෝජ්‍ය අමාත්‍ය එරාන් වික්‍රමරත්න මහතාට කථා කර ඔහුගේ අනුදැනුම මත මහා මාර්ග දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්ගේ උපදෙස් අනුව තාවකාලිකව ජල බවුසර් යොදා දූවිලි අවම කිරීමට ජලය ඉසීමට කැමැත්ත පළ විය.






COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ප්‍රදේශවාසීන්ගේ මේ ඉල්ලීම ඉටුකරදෙන්න. (නි)
මේ මිනිස්සුත් මනුෂයෝ, තිරිසන්නු නෙවෙයි.මේ මිනිස්සුන්ගේ ප්‍රශ්න වලටත් නිලධාරිත්,දේශපාලනය කරන අයත් අනිවාර්යෙන්ම ඇහුම්කන් දෙන්න ඕනේ. (නදී)
ගිය ආණ්ඩුවේ මන්ත්‍රීවරයෙක් මේ පැත්තේ හිටියේ නැද්ද.(අ)
දුහුවිලි කාලා කොත්තමල්ලි බොමු. වෙන මොනවා කරන්නද? (නි)
ඡන්දේ කාලේ ගොඩ ගහපු පස් මතුවෙලාද. හිටවපු විදුලි කණු නැද්ද පැල වෙලා. (නදි)
දුවිලි කාල කොත්තමල්ලි බොන්න (නදී)
කෝ අර ඉන්දික කෝරලගේ ? (නදී)
මහින්දව ගෙන්නලා පාර හදාගමු (නදී)
2500 ජීවත් වෙන්න පුළුවන් කියපු අපප්ට කියමු (අ)