ඉදිරි 24 පැයේ කාලගුණය දිවයිනේ උතුරු, උතුරුමැද, නැගෙනහිර සහ ඌව පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුවිද්යා දෙපාර්තමේන්තුව කියයි 16 November 2014
අපුර මහ අනතුරක් ජල බවුසරයක් අනුරාධපුර නගරයේ තැපැල් කාර්යාලය ඉදිරිපිට බස් නැවතුමේ හැපීමෙන් අද (16 ) සවස එහි සිටි දහම්පාසල් සිසුවියක (17) හා කාන්තාවක (49 16 November 2014
කුකුළන් බල්ලන් කෑ කිඹුලා අල්ලයි පිළියන්දල කැකුණගහවත්ත ගඟබඩ පාරේ කුකුළන්,බල්ලන් හා ඉබ්බන් වැනි සතුන් ද කාලයක් තිස්සේ අතුරුදන් කළ බව කියන කිඹුලෙක් උඟුලක් අටවා 16 November 2014
බදු සල්ලිවලට යන කල රුපියල් දෙකෝටියක් පමණ වැයකර වසර 10 කට පෙර නුවරඑළියේ ඉදිකළ සුරාබදු ගොඩනැගිල්ල වසර අට හමාරක් තිස්සේම අතහැර දමා ඇත. එම දෙමහල් ගොඩනැගිල 16 November 2014
බෙරගැහුවත් මුදලාලිගේ පදයට නටන්න වෙලා අතරමැදියන් හට තම නිෂ්පාදන අඩු මුදලට අලෙවි කිරීමෙන් හා නිපදවන සංගීත භාණ්ඩ වලට දැව වර්ග ප්‍රවාහනය කරන්නට අවසර නොමැති කමින් කූරගල 16 November 2014
පොලිසිය නොමඟ යැවූ මිනිහා සොයයි කඩුවෙල හිටපු වැඩබලන මහේස්ත්‍රාත් කදුරුවාන ඥානසිරි මහතා ස්වභාවික හේතු මත මිය ගොස් ඇතැයි කොළඹ අධිකරණ වෛද්‍ය නිලධාරී සමීර ඒ.ගුණවර් 16 November 2014
පොලීසිය බැල මෙහෙවරේ දේශපාලනඥයින්ගේ හා ඇතැම් පළාත් සභා නිලධරයින්ගේ ආරක්ෂාවට කතරගම එන පොලීසියේ ඇතැම් නිලධරයින් ඔවුන්ගේ සපත්තු පවා ඔසවාගෙන යතියි කතරගම 16 November 2014
එළවළු පාරිභෝගිකයා කයි උඩරට අයහපත් කාලගුණයත් පහත රට යල කන්නයේ වගාව අවසන් අදියරට පිවිසීමත් සමඟ කෙසෙල් මුව කැකිරි වැනි එළවළු හැර සෙසු එළවළු මිල බෙහෙවි 16 November 2014
පළාත් පාලන මන්ත්‍රීන්ට අත දිගහැර බෙදයි මහ නගර සභා,නගර සභා හා ප්‍රාදේශිය සභා මන්ත්‍රීන්ගේ දීමනා නොවැම්බරයේ සිට දෙගුණයකින් වැඩි කැර ඇත. ඒ අනුව නගරාධිපති හා නගර සභාපත 16 November 2014
ඇළේ සිරුර රිච්මන්ඩ් සිසුවාගේදැයි සැක ගාල්ල කලේගානේ නැගෙනහිර වටරැක ඇළකින් අද (16) උදේ සොයාගත් සිරුර දින හතරකට පෙර අතුරුදන් වු බව කියන අසේල මාලක (19) නම් රිච්මන්ඩ් සිසුවාගේ 16 November 2014
පාළු ඉඩමෙන් මිනී ඔළු මතුවේ කුලියාපිටිය නගරයේ පාළු ඉඩමකින් මිනී ඔළු 2 ක් සොයාගත් බව පොලිසිය පවසයි. ඉඩම හිමිකරු එතෙර රැකියාවකට ගොස් පැමිණ ඉඩම එළිපෙහෙළි කරද් 16 November 2014
තෙල් දුම්රියක් පීළි පනී හිරියාල හා ගනේවත්ත අතර තෙල් ගැලක් පීලි පැනීම නිසා දුම්රිය මහව දුම්රියපොළේ හිරවී ඇත. 16 November 2014
කුරුණෑගලයි ගාල්ලෙයි පාරෙ මරණ 5 යි කුරුණෑගල තිත්තවැල්ල ගෝනාගල හන්දියේදී කාරයක් ටිපරයක හැපී සිව් දෙනකු මියගිය බව පොලිසිය කියයි. ගාල්ල දළවැල්ලේදී අද උදේ 36 හැවිරිදි 16 November 2014
බ්ලොගර්වරු පා පැදියෙන් රජ රට සිරි නරඹති දිවයිනට පැමිණ සිටින ලොව විශිෂ්ටතම බ්ලොග්කරුවෝ අද පා පැදිවල නැගී පොලොන්නරුවේ ඓතිහාසික සිද්ධස්ථාන රැසක් නැරඹීමට ගියහ. පො 15 November 2014
හමුදා සංදර්ශනය බලන්න මහා සෙනඟ මුලතිව් ඔඩ්ඩුසුඩාන් මහා විද්‍යාලයයේදී යුද හමුදා පිරික්සුම් පහන් සංදර්ශනයක් අද පැවැත්විණි. මෙවැනි සංදර්ශනයක් උතුරු පළාතේ පැව 15 November 2014
දොස්තර සීවලී රත්වත්තේ අභාවප්‍රාප්ත වෙයි සිරිමාවෝ බණ්ඩාරනායක හිටපු අගමැතිනියගේ බාල සහෝදර දොස්තර සීවලී රත්වත්තේ (91) කොළඹ පෞද්ගලික රෝහලක දී අභාවප්‍රාප්ත විය. දොස 15 November 2014
මහේස්ත්‍රාත් දේහය කනත්තට නොයයි කඩුවෙල හිටපු වැඩ බලන මහේස්ත්‍රාත්වරයකු වන කදුරුවාන ඥාණසිරි මහතාගේ දේහය අවසන් කටයුතු සිදු කිරීමට ඔන්න මෙන්න කියා තිබියදී ඔහුගේ ස 15 November 2014
ගල් ප්‍රශ්නයට ගැමියෝ විසැඳුම් ඉල්ලති හොරණ ගල්ඒදඬුගොඩ පල්ලියකන්දෙ ගල් පහලට වැටීමේ අවදානමක් ඇති නිසා කන්ද පාමුල පවුල් 20ට අයත් සියයක් පමණ දෙනා දැඩි බියකින් යුතුව ජීවත් වෙ 15 November 2014
ටිපර් මාරුවා බිල්ලක් ගනී මොරොන්තුඩුව දෙල්දූවේදී ටිපර් රථයක හැපීමෙන් මගියකු මියගිය බව පොලිසිය කියයි. 15 November 2014
බඹරු උඩින් පියාඹති දිවයිනට පැමිණි ලොව විශිෂ්ඨතම බ්ලොග්කරුවෝ අද උදෑසන සීගිරි බිතිසිතුවම් නැරඹීමට සීගිරි ගල තරණය කළහ. ඔවුන් සීගිරි ගල මතින් බසින 15 November 2014
නන්දනගේ පඹයකු පුළුස්සයි පානදුර සභාපති පදවියෙන් නන්දන ගුණතිලක හිටපු ජවිපේ ජනාධිපති අපේක්ෂක ඉල්ලා අස්වීමෙන් දවසකට පසු පානදුර පදික වෙළෙන්දන් ඇතුළු පිරිසක් 15 November 2014
තවත් පවුල් 38ක් ආරක්ෂිත ස්ථානවලට ගල් පෙරළීම අවධානමක් මත රාගල පලල්පතනේ පවුල් තිස් අටක් ආරක්ෂිත ස්ථානවලට රැගෙන ගිය බව නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් එම්.පී.ජී. කුමාරසිර 15 November 2014
විද්‍යාගාරය කඩාලා තලාතුඔය පාසලක විද්‍යාගාරය කඩා එහි තිබු වටිනා භාණ්ඩ සොරාගත් එම විදුහලේම සිසුන් දෙදෙනෙකු පොලිස් නිල සුඛකයකුගේ සහායෙන් අත්අඩංගුවට 15 November 2014
ආගරපතනෙන් කුඩු කිලෝ 10ක් අල්ලයි පාකිස්තානයෙන් ආනයනය කරන ලද එන්.සී නැමති මත්කුඩු කිලෝ දහය හමාරක් සමග ආගරපතන ප්‍රදේශයේ ව්‍යාපාරිකයකු අත්අඩංගුවට ගත් බව ආගරපතන පොල 15 November 2014
ඉන්දුනිසියා මුහුදේ භූ කම්පනයක් ඉන්දුනීසියාවේ ඊසාන දිග වෙරළට ආසන්න මුහුදේ රික්ටර් පරිමාණයේ 7.3 ක භූ කම්පනයක් අදඅලුයම සිදුව ඇතැයි පැසිපික් සුනාමි මධ්‍යස්ථානය ප්& 15 November 2014
මීරියබැද්දේ නාය යාම් බලන්න අලියකුත් ඇවිත් කොස්ලන්ද මීරියබැද්ද නායගිය ප්‍රදේශය පැත්තට එමින් සිටි වල් අලියකු වෙනත් මඟකින් යැවීමට එහි රාජකාරියේ යෙදී සිටි පොලිසිය ක්‍රියා න 15 November 2014
ඉදිරි 24 පැයේ කාලගුණය අපරභාගයේදී හෝ සන්ධ්‍යා කාලයේ දී දිවයිනේ තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. උතුර සහ නැගෙනහිර දෙසින් වන වෙරළබඩ ප්‍ර 15 November 2014
‘එයා තමයි මං පතපු කෙනා ”ඇත්තටම මම හරි සරලයි. අහස උසට මාළිගා තනාගෙන හීන ලෝකයක මං ජීවත් වුණේ නැහැ. හොඳක් කළොත් එහි ආනිසංස ලැබෙන බව දැනගෙන හිටිය 15 November 2014
බ්ලොග්ර්ස්ලා බලන්න අම්මලා,පුතාලා,දුවලා සිය ගනන් එති ආසියාවේ ප්‍රථම සංචාරක බ්ලලොග්කරුවන්ගේ සමුළුවට සහභාගී වීම සඳහා දිවයිනට පැමිණි ලොව විශිෂ්ඨතම සංචාරක බ්ලොග්කරුවෝ අද කවුඩ 14 November 2014
පැය හයකට පසු වතු සේවකයා බේරා ගනී ලිඳුලේ මහා කළු ගලකට සිරි වී සිටි වතු සේවකයා පැය හයකට පසු බේරා ගත් බව සහන සේවකයෝ කියති. පාරක් කපා බැකෝ යන්ත්‍රයක් රැගෙන ඒමෙන් පසුව 14 November 2014
ලාංකිකයන්ට ජපන් රැකියා දෙන්න ගිවිසුමක් විදේශ කටයුතු, විදේශ රැකියා හා සංචාරක අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ අනුබද්ධ ආයතනයක් වන ශ්‍රී ලංකා විදේශ රැකියා නියෝජිත ආයතනය (SLFEA) සහ ජපානයේ METATECHNO INC.. 06 August 2026