‘රැස්වීම්වලට කොච්චර සෙනඟ ගියත් කමක් නෑ. සෙනඟ ගිය පළියට දිනන් බැහැ. හිටපු ජනාධිපතිගේ රැස්වීමවලට කොච්චර සෙනඟ ගියාද? කෝ එතුමා දිනුවයෑ.‘ යැයි හිටපු ඇමැති විජිත් විජිතමුණි සොයිසා මහතා පැවසීය.
අප්පච්චි මිය ගිය පසු මළ මිනිය ගෙදර තබා නොගන්නා බව හිටපු ජනපතිගේ පරාජයෙන් පසුව ඔහු කීවේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd