ප්‍රජාතන්තවාදී පක්ෂයට පිටුපා පසුගිය පළාත් සභා මැතිවරණයේදී වයඹ බස්නාහිර හා දකුණු පළාත් සභාවලට තරග කර පරාද වු අශෝක දයාරත්න , මල්හාමි රත්නසිරි හා පත්මසිරි ද සිල්වා ට විනය පරීක්ෂණ කිරීමට පක්ෂය ගත් තීරණය වළක්වමින් කොළඹ දිසා අධිකරණය අද (19) වාරණයක් නිකුත් කළේය.
මාර්තු හතරවැනිදා දක්වා එම වාරණය බල පැවැත්වේ.ඔවුනට එරෙහිව චෝදනා පහක් යටතේ විනය පරීක්ෂණ පවත්වන ලෙස පක්ෂය තීරණය කැර තිබිණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පැරදිලා නම් ඔය පක්ෂයේම තවත් එල්ලිලා ඉන්නේ ඇයි, ඡන්දයේදි සහයෝගය දුන් පැත්තට යන්නේ නැතුව (නි)
ජනතා අදිකරණ තීන්දුව මදිද (නදී)