දක්ෂිණ අධිවේගී මාර්ගයේ කහතුඩුව දියකඩ දී වෑන් රියක් හා මෝටර් රථයක් හැපී කතක මියගොස් සිව් දෙනකු තුවාල ලබා සිටිතියි පොලිසිය කියයි. මියගිය කත වෛද්‍ය පරීක්ෂණයකට නවලෝක රෝහලට රැගෙන එමින් සිටියදී මෙම අනතුර සිදුව ඇත.මෙම අනතුර සම්බන්ධයෙන් වෑන් රිය පැදවු බව කියන නීතීඥවරයා අත් අඩංගුවට ගනු ලැබීය.








COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd