බෝලයක් ඇල්ලීමට රබර් වත්තකට ගිය ළමයින් කිහිප දෙනකු දෙසට වායු රයිෆලයකින් වෙඩි තැබූ බව කියන මුරකරුවෙක් සාපරාධී බිය ගැන්වීමේ චෝදනාව මත අත් අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
පන්නිපිටිය මිල්ලගහවත්තේ මුරකරුවකු බව කියන පුද්ගලයාට වායු රයිෆලය දී ඇත්තේ වඳුරන් එළවා දැමීමට බව පොලිසිය පවසයි.
වෙඩි තැබීමෙන් එම පාසල් සිසුන්ට තුවාල සිදුවී නැත.
මුරකරු සිකුරාදා අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වඳුරන්ට දැලි පිහිය ලැබුනාම වෙන දේ දැක්ක නේද? (අ)