වකුගඩු රෝගීන් සඳහා වන රුපියල් 3000 ක දීමනාව ලබාගැනීමට ඇති බාධා මග හරවන ලෙස ඉල්ලමින් අනුරාධපුර රෝහල ඉදිරිපිට වකුගඩු රෝගීහු පිරිසක් අද උද්ඝෝෂයක් පැවැත්වූහ.
එම දීමනාව ලබාගැනීමට වෛද නිර්දේශයක් අවශ්‍ය වුවද ඇතැම් වෛද්‍යවරුන් ඊට අනුමැතිය නොදෙන බව රෝගීහු කියති.
එවැනි සහතික දීමට රජයෙන් නිර්දේශ ලැබී නැති බැවින් වෛද්‍යවරුන් අනුමැතිය ලබා නොදෙන බව රෝහල් අධ්‍යක්ෂක කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd