රුහුණ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ සිසු පිරිසක් අද ගාල්ල කරාපිටියේ පිහිටි වෛද්‍ය පීඨය ඉදිරිපිට උද්ඝෝෂණයක නිරත වූහ. මාළඹේ වෛද්‍ය පීඨය වසා දමන ලෙසත් අධ්‍යාපනය පෞද්ගලීකරණය කිරීම වහා නවතා දමන ලෙසත් ඔවුහු ඉල්ලා සිටිති.