පුත්තලම, මී ඔයේ අනවසරයෙන් වැලි ගොඩ දැමූ බව කියන පුද්ගලයින් 05 දෙනෙක් සමග ලොරි රථ 02 ක් අත්අඩංගුවට ගත් බව පුත්තලම විශේෂ කාර්ය බළකා කඳවුර කියයි.
වැටලීමේ දී තෙප්පම් 05 ක්, යකඩ බැරල් 30 ක්, වැලි ගොඩ දමන උපකරණ අත් අඩංගුවට ගෙන ඇති අතර වැලි ජාවාරම් හේතුවෙන් මී ඔය දෙපස සෝදා පාළුවී ඇත.






COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේකනම් ලොකු අපරාධයක්.(හේ)
අනවසරයෙන් සිදු කරන සියළුම ජාවාරම් සියල්ල නීතියේ රැහැනට අසුකර ගත යුතුයි.(හේ)
වැලි ගොඩ දාන්න මෙතරම් බැරල් ගොඩක් මොකටද?(හේ)