අලුත්වැඩියාව සඳහා කුරුණෑගල ගරාජයකට බාර දුන් තම පෞද්ගලික කාරය පොලිසියෙන් රැගෙන ගොස් ඇතැයි, එය ජනපති කාර්යාලයයේ වාහනයක් ලෙස හඳුන්වා ඇතැයි ද දකුණු පළාත් සභා මන්ත්‍රී ක්‍රිෂාන්ත පුෂ්පකුමාර මහතා (රත්තරන්) පොලිසියට පැමිණිලි කර ඇත.
පොලිසිය තමාට කළ අපහාසය ගැන නීති මගින් කටයුතු කරන බව ඔහු කියයි.
ඔහුගේ වාහනය කුරුණෑගල ගරාජයකට දුන්නේ ඇයි දැයි ප්‍රශ්න කළ විය පුෂ්පකුමාර මහතා පැවසුවේ කුරුණෑගල මෝටර් රිය අමතර කොටස් ලාබ නිසා එහි ගරාජයකට දුන් බවයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙයා වැඩකරන්නේ බලගතු දෙවි කෙනෙක් යටතේ. මොකවත් කරන්න එපා දෙවියෝ කෝපවෙයි. (නදී)
පවු නැතිබැරි අහිංසකයා, පොඩි ලාබෙකටනේ මෙපමණ දුරක් වාහනේ යවලා තියෙන්නේ , පොලිසියට තේරෙන්නේ නැද්ද?(හේ)
කුරුණෑගල තමයි මිල අදිකම. හොර වැඩක් අනිවාර්යයෙන්ම (නදී)
ජනතාව වන අප මෙවැනි සංකීර්ණ ප්‍රවෘර්ති බුද්ධිමත්ව සිතිය යුතුයි හදවතට තැන නොදී. (නදී)
මට ලෙඩක් හැදුනහම මට උවමන රෝහලට මිස ලගම තිබෙන රෝහලට යායුතුයි කියා නීතියක් නියමයක් නැහැ නේ.? (ර)
අන්තිමට කොහොමත් වැරදිලා තියෙන්නේ අපිට (නි)
ඕව කියන්න ඕනි කොන්ඩේ බැදපු චීන්නුන්ට. (දිල්)
අපිටත් දැනගන්න පුලුවන්ද ලාබෙට වාහන කොටස් විකුණන කුරුණෑගල ඔය කියන ස්ථානය. (නදී)
මෙයා මුකුත්ම දන්නේ නැදද? (දිල්)
කුරුනෑගල ඉන්න අපේ වාහන අමතර කොටස් නම් ගණන් මේකේ චැසි අංක බැලුවොත් හොඳයි.(හේ)
ඉතින් ගරාජයේ අයිති කෙනාට ඕක කියන්න බැරි උනාද අනේ (නදී)