අම්පාර ගල්මඩුව පාලම උඩදී ජීප් රියක් අනතුරට ලක්වී පෙරළීමෙන් එක් අයකු මිය ගොස් තවත් අයකු බරපතල තුවාල ලබා ඇතැයි පොලිසිය කියයි.
පාලමේ විශාල කොටසක් කඩාගෙන ජීප් රිය පහළට වැටී ඇතැයිද තුවාල ලැබූ දෙදෙනා අම්පාර රෝහලට ඇතුළු කිරීමෙන් පසු අයකු මිය ගිය බව රෝහල් ආරංචි පවසයි.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සිහියකින් ගියා නම් මේ නොවෙන්න තිබුණා (දිල්)