විසි හතර පැයක දී බිබිල රෝහලේ ගැබිණි මව්වරුන් 27 දෙනාගෙන් 23 දෙනෙක් දරුවන් බිහි කළහ.
ගැහැණු දරුවෝ 12 දෙනෙක් ද ඒ අතර වෙති.
වෛද්‍යවරු තිදෙනෙක් ද, හෙදියෝ පස් දෙනෙක් ද පවුල් සෞඛ්‍ය සේවිකාවෝ සිව් දෙනෙක් ද සූතිකාගාරයේ සේවය කළහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ කොච්චර හොද දෙයක්ද?ගොඩක් පවුල් වල ඉන්න ළමයි ගණන මදි. හැමෝටම වියදම දරන්න බැරි උනත්,හොදට අදායම් තියන මිනිස්සුවත් වැඩි වැඩියෙන් ළමයි හදන්න ඕනේ. මගේ සුභ පැතුම්! (නදී)
අනේ හොදියි තවත් වැඩි වෙන්න ඕනේ (අ)
බිබිලේ කට්ටිය ඡන්ද ඔට්ටුවක්වත් අල්ලලාද ?(හේ)
දැන් ඉතින් එක්කෙනාට 20,000 ගානේ ලැබේවිනේ.(නදී)
අපේ ජාතිය තවත් වැඩිවෙන එක හොඳයි (නදී)
ඔහොම ගියොත්, තව අවුරුදු කීපයක් යනකොට මේ දරුවන්ට කන්න දෙන්න, හඳෙන් තමා හාල් ගෙන්වන්න වෙන්නේ (නදී)
අපේ ජාතිය තව වැඩිවෙන්න ඕනෑ. ජයවේවා! (නි)
අපේ ජාතිය තව වැඩි වෙන්න ඕන ජය වේවා (නදී)