ගම්පහ ව්‍යාපාරිකයකු දුරකතනයෙන් තමාට හා පවුලේ අයට මරණ කළ බව කියමින් ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සරණ ගුණවර්ධන හිටපු නියෝජ්‍ය ඇමැතිවරයා ගම්පහ පොලිසියට පැමිණිලි කර ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලයය කියයි.
පැමිණිල්ල ගැන විමර්ශන පැවැත්වීමට දෙපාර්ශ්වය සිකුරාදා (19) පොලිසියට කැඳවන බව ද පොලිසිය පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොහුට බරපතල දඬුවම් ලබාදිය යුතුයි. මෙවැනි පුද්ගලයන් නියෝජනය කරන කිනම් පක්ෂයක් වුවද ජනතාවගේ පිළිකුළට පත්වෙනවා.එනිසා මෙවැන්නන් දේශපාලනයෙන් පන්නා දමන්න කාලයයි (නි)
බලය නැති වුනාම ඔය දේ වෙනවා කියලා දන්නේ නැද්ද.(හේ)
අනේ! මේ අහිංසකයාව බේරාගන්න කවුරුවත් නැද්ද? (නි)
මේ සේරම මෙයා බොරු. කරපු වැරදි මිනිස්සුන්ට අමතක කරවන්න. හැබැයි සරනටත් කවදාවත් දඬුවන් ලැබෙන්නේ නැහැ මේ රජයෙනුත්. ඒ හේතුව හැමෝම දන්නවනේ නේද? (අ)
පහුගිය කාලේ සරණ නිසා කී දෙනෙක් අසරණ උනාද ? (නදී)
කප්පරක් අර මොනවද කාපු කෙනාට ගඳත් ගඳක්ද? කිව්වලු. එකසිය ගානට චෝදනා. මන්ත්‍රීතුමා,ඉවසා වදාරන්න. මොනවා කරන්නද? ඔය තමුන් කල කී දේවල් වල ප්‍රතිපල. ඒවා පසුපස එන එක වලක්වන්න බැහැ. (නදී)
මෙයාගේ ගොලයෝනේ මිනිස්සුන්ව මහ මග කඩුවලින් කපල මැරුවේ. කිරිඳිවිට කඩේ මනුස්සයා කඩේ අතුලේදීම කපල කොටලා මැරුවා, බෝල්ලතේ කොන්ක්‍රීට් කුමාරව නාරංගොඩ පාලුවේදී කපල කොටලා මැරුවා. (නදී)
ඉස්සර කරපු දේවල් දැන් පස්සෙන් එනවා . (අ)
ජනකගේ කතාව ඇත්ත. (නි)
ඔය ව්‍යාපාරිකයන් දුරකථන මාර්ගයෙන් මිනිස්සුන්ට තර්ජනය කරන්න ඉගෙන ගත්තේ ඔබල වැනි දේශපාලකයන්ගෙන් (අ)
ඕනනම් අපිට පුළුවන් සරණ ගුණවර්ධනගේ බැනාවරුන්ගේ සංගමයක් පිහිටුවන්න (බ)
මෙයාගේ අක්කගේ දුවනේ අර නිරුවත ලස්සනයි කිව්ව මන්ත්‍රීවරිය (බ)
තර්ජනය කරලා විතරක් මදි (නදී)
බොරු කියන්න එපා මහත්තයෝ. අපි නොදන්න තර්ජන? (නි)
කොකාට වාරයක් තියෙනවා නම් තිතයටටත් වාරයක් එනවා දැන් එක තමයි වෙලා තියෙන්නේ.(හේ)
ඔය බොරු කියන්නේ.(හේ)
අනුන්ට දුන්න බෙහෙත් තමුන්ට ලැබෙනකොට නේ තිත්ත බව දැනෙන්නේ නේද? (නදී)
දවසක කවුරුත් අසරණ වෙනවා.(හේ)