දෙවසරකට පෙර මාතර තුඩාවේ කොන්ත්‍රාත්කරුවගේ හිසට පිස්තෝලයක් අල්ලා තර්ජනය කළැයි කියන හමුදා කපිතාන් භාරත කොඩිතුවක්කු නීතීඥවරයකු සමඟ අද (18) මාතර පොලීසියට බාර විය.
ඉඩම් ආරවුලක් සම්බන්ධයෙන් කපිතාන්ට එරෙහිව 2013.02.07 වැනිදා මාතර පොලීසියට කළ පැමිණිල්ල ගැන ක්‍රියා නොකළැයි ගොඩනැඟිලි කොන්ත්‍රාත්කරු ගාමිණි මුණවීර මහතා මෑතදී පැමිණිලි කිරීමෙන් පසු පොලීසිය යළි පරීක්ෂණ ඇරඹිය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පැමිණිල්ල සොයාගන්න බැරුව තියෙන්න ඇති. හෝමාගම පැත්තෙත් අංක තහඩු නැති අධිවේගී මාර්ගයේ සිද්ධියකුත් මේවගේ වුණා නේද? (නි)
ඔන්න වෙනස ස්වෙච්ච්වෙන්ම බාර වෙනවා.(හේ)