නුගේගොඩ ආනන්ද සමරකොන් පිටියේ අද (18) පැවැති මහින්ද රාජපක්ෂ හිටපු ජනපති අගමැති කිරීමේ රැලියට එක්වෙමින් ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා දැනට අපායට ඉන්ටවල් එකක් ලැබී ඇතැයිද එය ඊළඟ මහ මැතිවරණය තෙක් පමණක් බවද පැවසීය.
අද එක්ව සිටින පිරිස ඇතුළුව සියලු ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සාමාජිකයන් එකතු කරගන්නා බවද ඒ මහතා පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එයාලා හිතන්නේ තමන් හරි කියලා (නි)
මෙහෙමත් කටක්? මතු පරපුර ගැන බයයි (නි)
මෙහෙම කතාකරන්නේ කොහොමද ඇත්තට? (නි)
පෙරේරා, අනුරුද්ධ, රොහාන්, දර්ශන, මලික් සමඟ එකඟයි. ඉන්ටර්වල් ලැබෙන්න කලින් අවුරුදු 10 ක් අපායේ ජීවත්වුණ හැටි අපිට මතකයි. අගමැති අපේක්ෂකයෙක් ගැන කතාකරන්න මේ අවස්ථාවේ රැස්වීම් තබන්නට ඉඩදෙන්නේ කුමකටද? තවම මහ මැතිවරණයක් ප්‍රකාශයට පත්කර නැහැ නේද? මෛත්‍රිපාල ජනාධිපතිතුමනි, විසකුරු සතුන්ට ඕනෑවට වඩා කරුණාව, මෛත්‍රීය දැක්වීම ඔවුන් සළකන්නේ දුර්වලකමක් හැටියටයි. (නි)
සුමුදු හේවා , ඔය හීනෙන් නගිටලාද ? හරි පුදුමයි, ඔය නම් ලංකාවේ නෙමෙයි.(හේ)
යමපල්ලෝ දැන් මහා පොළවේ රවුම් ගහනවා (නි)
වැඩිය කෑ ගහන්න එපා ආයෙත් හැංගෙන්න වෙයි (දිල්)
මෛත්‍රී පාලනයත් තියෙන්නේ මහින්ද පාලනය නිසා තමයි කියා කවුරුත් සිහිතබා ගත්තොත් හොඳයි. නැත්නම් තාමත් ප්‍රභාකරන් රජකරනවා. එය අමතකකරන්න එපා. සරත් ෆොන්සේකා, ගෝඨාභය, කරන්නාගොඩ වගේම යුද්ධයට පිළිතුරුදුන් කෙනෙක් තමයි විමල්. විමල් වගේ ජාතියට හිතැති පුද්ගලයන් අපට තව ඕනෑ. ජය වේවා! (නි)
විමල්ගේ කටට බනින්න එපා. ඒ කටත් නිසා තමයි යුද්ධය අවසන් කරන්න මොරාල් එක ලැබුනේ. ජය වේවා! (නි)
මේගොල්ල ඔක්කොම එකතුවෙලා ඇත්තද මේ කියන්නේ (දිල්)
රට වෙනුං පුද්ගලික දේවල් ගාවගන්න එපා මේක පර්ලිමන්තුවේ කිය යුතු එකක් (අ)
රටේ ජනතාවගේ ජය ඝෝෂාව ඇහෙද්දි අශෝකට වෙඩිමුර ඇහෙන බල්ලට වෙන දේ වෙලා. කන් අගුල් වැටිලා මුලු ගැහිලා ඥූ.....ඤූ ගානවා. ඔය වෙඩි මුර නවති්නේ මහින්ද මැතිඳු රට බාර ගත්තට පස්සෙ. එතකං හිටින්. (අ)
විමල් වීරවංශට අපායේ ඉන්ටවල් පෙනේවී එන ඡන්දය ඉවර වුණාට පස්සේ (දිල්)
ඊළඟ සැරේ මෙයාලට හොම්බෙන් තමයි යන්න වෙන්නේ. අැපත් නැහැ. අහෝ පව්!! (අ)
කවුරු කෙසේ පැවසුවත් මෙතන සිටිනා කට්ටියව , රටේ බහුතරය ප්‍රතික්ෂේප කරලා හමාරයි , ඉදිරි මැතිවරණයකදී ජනතාව මේ අයට නිසි පිළිතුරු දෙවි, විහිලු කතා ජනප්‍රිය කතා වලට ජනතාව රැවටුන කාලය හමාරයි (අ)
නුගේගොඩ හංදියට තෙල් බෙහෙත් වෙළෙන්දෙක් ආවත් ඔය සෙනඟ ටික ඉන්නවා. (අ)
නුගේගොඩ ජන ගඟ දැකල හංසයා කුරුන්ඥන් ගහලා , අලියා නැට්ට උස්සගෙන කැළේට දුවලාලු (අ)
අපිව අපායට දාන්න එපෝ ....(අ)
කවුරු මොනවා කිවත් මම නුඹට කැමතියි.මොකද මට මතකයි එදා 88-89 වලදී රටේ තිබුන ඒකාධිපති පාලනයට විරුද්ධව තම ජිවිතයම පරදුවට තබා කතා කළ විලාසය .දේශයට ද්‍රෝහී නොවීම .තම දේශපාලන මිත්‍රයා වෙනුවෙන් නැගී සිටීම .කිසිවෙකු අසල සිටිය යුත්තේ ජයග්‍රහනයේදී නොව පරාජයේදීය .මන් දන්නවා ඔවුන්ට නුඹේ කට වැසීමට තිබෙන එකම ආයුධය නුඹට මඩ ගැසීමය . ජයවෙවා විමල් මම ඔබ සමගයි (බ)
මොන කතා කිවත් මහින්දට හැරෙන්නට වෙන කිසිම කෙනෙකුට මේ රට ඉදිරියට ගෙනියන්න උවමනාවකුත් නැහැ, අවශ්‍යතාවයකුත් නැහැ. රනිල් කරන්නේ සුළු ජාතීන්ගේ උවමනා ලබා දීල රට බෙදන තැනට පත් කරන එකායී.. යහපාලනය මතුරමින් හිටියාට, හොරකම් හොයමින් සිටියාට රටක් දියුණු වෙන්නේ නැහැ. ඊලග මැතිවරණයෙන් [මැතිවරණය තිබ්බොත්] මහින්ද අගමැති වෙන එක නවත්තන්නත් නොහැකියි. (අ)
එ්කියන්න්නේ තිබුණු ආණ්ඩුව අපායක් කියන එකනේ. විමලේගේ තවත් මෝඩ කතාවක්.(බ)
ජයවේවා, අපේ නායකයාට කළගුණ දන්නා මිනිසුන් කොපමණද කියල පළවෙනි රැළියෙන්ම දකින්න පුළුවන් වුණා (අ)
ඉන්ටවල් එකෙන් පස්සේ පෙනේවි (බ)
ඔය මේ දේ කරත් වැඩක් නෑ.(හේ)
අපායට ඉන්ටවල් කියන්නේ යමපල්ලන්ට ඉන්ටවල් කියන එකද? ඒකියන්නේ ආයෙත් අපේ රීරිමාංශ උරාබොන්න එනවද? උගත්කමක් නැති, රස්සාවක් කරන්න දැනුමක් නැති අයට දේශපාලනය පමණයි ජීවත්වීමේ මාර්ගය. (නි)
තමන්ගෙ ගෑනිට ඔහොම කියන්න එපා (අ)
ජාතියේ පියාණනි.මහින්ද මතිදුනි, ඔබ රටට ඊයේට වඩා හෙට ඕන කර තිබෙන බැවින් අභීතව නැගී සිට රට ඉදිරියට ගෙන එන ලෙස ඉල්ලා සිටිමි.(හේ)
මේ මිනිහාගේ කථා වලින්ම මිනුස්සු අවබෝධ කරගන්න ඕන මොකාටද? එන්න හදන්නේ කියළ. දැන්වත් ආණ්ඬුව මේ වැරදි කරපු එවුන් ටික ඇල්ලුවේ නැති නම් මුළු රටටම දෙවියන්ගේ පිහිටයි.මේ සෙනඟ නිසා ෆෝම් වෙලා මුන් ආණ්ඬුවේ ඉදිරි වැඩ වලට බාධා කරන්න ගන්නව ෂුවර් (අ)
මොකද අ දැන් හොදටම දාඩිය දාලා කෝ ඒසි කරපු ස්ටෙිජ මුණේ හැටි පවුඩර් ටිකක්වත් දාල නෑ අනේ මහතුනේ මට වුණු වියෝයා....මිලග පාර්ලිමේන්තුව ජවිපෙ විතරයි (අ)
යහපාලන එලවා දමා රට ඉදිරියට ගෙන යන්න වහා මැදිහත් වෙන්න ජනපති මහින්ද මතිදුනි.(හේ)
පුලස්ති, චානක රට ඇරලා ගියේ 89 නම් ඔයා මොකද කියන්නේ. ඒ කාලයේත් ලංකාවේ අපායක් තිබුණ.(අ)
මුන්ට එදා පොන්සේකාට කරපු දේවල් අමතක වෙලා . හොරු සේරම අල්ලන්නේ නැති නිසා දැන් උන්ම නැගිටල එන්න හදන්නේ. (බ)
ඔව් හිරේට යනකන් (බ)
මේ මොනවද කියන්නේ . අාපහු මහින්ද අවොත් අපේ දරුවන්ටත් එක්ක ශාපයක් වෙයි. මිනිස්සුන්ට නොතේරෙන්නේ මොකද මේවා . අායේනම් අගමැතිකමවත් දෙන්න එපා (බ)
කට නිසාළු මාළුවා නහින්නෙ කියලා පැරණි කියමණක් තියෙනවා. කතා කරන්නේ පෙරාපු රත්තරන් වගේ වැඩ අන්තිමයි. හොර ගුහාවල්. කොච්චරද කියනව නම් වයස පවා බොරු කරන්නේ. තව අනෙක් දේවල් ගැන කවර කතාද? ලෝකෙට පරකාසෙ ගෙදරට මරගාතේ කියන්නේ මේ වට තමයි. (අ)
ශ්‍රී ල නි පෙට නැවත දිනන්න අවස්ථාව තිබෙනවා ,(හේ)
හිටපු ඇමතිතුමා ඇත්තම කියලා තියෙනවා.දැන් ඒගොල්ලන්ට නිවාඩුනේ. (නි)
දැන් ශ්‍රීලනිප යට ඉන්නවා විධායක බලතල තිබෙන ජනාධිපති කෙනෙක්. හොරු ටික නැතුව ඡන්දෙට ගියොත් ලොකු ඡන්ද ප්‍රතිශතයක් ගන්න පුළුවන්.හෙළ උරුමය වැනි පක්ෂත් ශ්‍රීලනිප යත් එක්ක එකතුවේවි. දිනන්න නම් පළමුව බොරුකාර හොරු එළවන්න ඕනෑ. (නි)
ඉඳලා ඉඳලා විමල් ඇත්ත කතාවක් කියලා. සම්පුර්ණ ඇත්ත. දැන් මේ අපායේ ඉන්ටර්වල් එක ඉවරවුණ ගමන් ගොඩක් අයට අවස්ථාව එයි (නි)
එදා පිලිපීනයේ සිටි ජනපති මාකොස් බලයෙන් පහකළත් විශාල ජනතාවක් එයාට හිටියා. (නි)
රුවන්, ඊළාම් යුද්දේ කලේ ඔයා නිදාගෙනද හිටියේ. මතක නැද්ද ශ්‍රී මහා බෝධිය ඉදිරිපිට වෙච්ච සංහාරය. දළදා මාලිගාව කුඩු කරපු හැටි. කොටි මේ වෙනකොට හිටිය නම් ශ්‍රී මහා බෝධිය කපල බංකර් ගහලා. මැදිහත්ව සිතන්න. මහින්ද කියන්නේ යුග පුරුෂයෙක්. යහපාලනය යටින් තියෙන්නේ රනිල්ගේ බටහිර ගැති පාලනය. පූජා නගරේ රේස් ගියා කියල පූජනීයත්වයේ අඩුවක් වෙන්නේ නැහැ. පූජා නගර ආරක්ෂා කලේ මහින්ද රජය කියල මතක තියා ගන්න. (නදී)
කට්ටියගේ හිත් අමාරුකම් අපිට තේරෙනවා.අද නුගේගොඩට ගැලු ජන ගඟ ලංගම බස් වලින් ඇදපු අය කියලා, කෑම පැකට් එකට රුපියල් 100 ට ආ අය කියලා හිතාගෙන ඔය හිත් අමාරුව දුරුකරගෙන රෑට නිදාගන්න බලන්න.මතක ඇතුව ඉතිපිසෝ ගාථාව කියලා දෙවියන් බුදුන් සිහිකරගෙන නිදාගන්න. නැත්නම් රෑට හීනෙන් බයවේවි මැරිච්ච අප්පච්චි වළෙන් නැගිටලා එන හැටි දැකලා (නි)
දිනේෂ් මට කෙලින් උත්තරයක් දෙන්න . බැසිල් මහතා ඇමෙරිකාවට ගියෙත්, 89 සිදු වුන අලකලන්චියකින්ද ? (හේ)
අපායේ ඉන්ටවල් කළේ ඉන්ධන මිල අඩුවෙලා ,පාරේ අැමතිලගේ පරිවාරක රථ අඩුවෙලා , අපට විශාල සහනයක් දැනෙනවා අපායේ ඉන්ටර්වල් කාලය දිගටම තියාගන්න ඕනේ නම් පහුගිය කළේ අපේ රීරි මාංශය උරාබීපු ඔබල වැනි යම පල්ලන් ලබන ඡන්දෙදි පරාද කලයුතු බව මගේ අදහස වේ ,(අ)
කොපමණ සෙනඟ හිටියත් ඡන්දය පරාදයි (අ)
ජනවාරි 8 ඡන්දෙට කලිනුත් ජනගඟවල් ගැලුවා නේද? ඒත් පැරදුනා. ජනගඟයි යථාර්ථයයි අතර පොඩි පරස්පරයක් තියෙනවා වගෙ? (අ)
චානක ,ඔබ හරි මමත් එනවා මහින්ද ජනපතිතුමාට ඡන්දය දාන්න අනිවාර්යෙන්ම ,ඔබතුමාට ජයවේවා ජනපතිතුමනි ජයවේවා .(හේ)
අනේ පිවිතුරු යහපාල මහත්තයෝ, පාටට, නමට ඡන්දය දෙන ජනතාවක් දැන් නැහැ. ප්‍රතිපත්ති වලටයි ඡන්දය දෙන්න ඕනෑ. ඔයා කියන විදියට මොන වැරැද්ද කළත් කමක් නැහැ නමටයි ඡන්දෙ දෙන්න කියන්නේ. ඕවා අද කාලෙට හරියන්නෙ නැහැ. (නි)
ජයවේවා .....ජයවේවා .....!! (නි)
පිළියන්දල / කොට්ටාවේ කතා අහලා ලක්ෂ එකක හෝ දෙකක ඡන්ද මහින්දට නැතිවුණා.ඒ නිසා නිවාඩු ජනතාව අනුමතකළා (නි)
ඔව් එතකොට ඒකනායකට පුළුවන් හැටට හැටේ පුජනිය තැන් වල කාර් රේස් යනවා බලන්න. (නදී)
ලසිත ,ජනගඟයි යථාර්ථයයි අතර වෙනස තමයි 49% යි 51% අතර වෙනස. (අ)
අනෙක් පක්ෂ ගනන් ගන්න කලින් මහතත්යෝ හිටපු ජනාධිපතිතුමාවත් ගෙනන ගන්න බැරි වුණානේ. ඉතිං කවර කතාද? එතුමගේ ඉතිරි කිර්තිනාමයක් විනාශ කරන්නෙ මේ වගේ හාදයෝ තමයි. තමන් ගොඩ යන්න කාව හරි බිල්ලට දෙනවා. (අ)
නිදහසින් පසු අපට ලැබුණු කොන්ද පණ ඇති දෙවැනි නායකයා මහින්ද රාජපක්ෂ මැතිතුමයි (පළමුවැන්නී බණ්ඩාරනායක මැතිනියයි). අපේ රට බේරා ගැනීමට ඔහු අපට ඕනෑමයි. බඩත් රු. 10000ත් යමපාලනයත් පසුපස නොයා රට හමුවේ ඇති අන්තරාය තේරුම් ගෙන රට රැක ගැනීමට එය කළහැකි එකම නායකයා වන මහින්ද අගමැති කරගනිමු. අපේ වීරයාණෙනි, ඔබට ජය වේවා. ජයෙන් ජය වේවා!. (අ)
යහපාල, මැරිච්ච අප්පච්චි , පෙරේතයාම වෙලා එන බව ඔබට විස්වාසයක් තියෙනෙක ලොකු දෙයක්. ඔයවගේ හිතන අය බොහොම දෙනෙක් ඔය අනාතවෙච්ච පක්ෂවල ඉන්න බව පැහැදිලිව පේනවා. ඔය රැස්වීම්වලට එන අයට පිරිත් නුල් බඳින්ඩ ඔබට හැකිවේවි. (අ)
මේ ප්‍රතිචාර වලින් පෙන්නේනේ ඔහුගේ කතාව අසා නොමැතිව කොමෙන්ට් දාන බවකි. ඔහුගේ කතාවෙන් කොටසක් අල්ල ගෙන සත්‍ය විකෘති කොට මඩ ගසන බව පෙනේ.(නදී)
බය වෙනන් එපා ජනතාව කොන්දේසි විරහිතව ඔබලාට නිවාඩු අනුමත කරනවා. ඒක ගැන සැකයක් තියා ගන්නව එහෙම නෙමෙයි. හැබැයි පඩි රහිත නිවාඩු. (අ)
අනේ විමල් මහත්තයෝ, ඔබතුමා පරිනත නොවූ ඡන්දදායකයෙක් වෙලා හිටපු කාලේ ඔය වගේ අඳබාල කතා මේ රටේ ජනතාව විශ්වාස කළා. එ්ත් අද තත්වය වෙනස්. ජනතාව එදාට වඩා අද පරිණතයි. ඔය වගේ බොරු බේගල් මෝඩ කතා අද කාලේ විශ්වාස කරන්න තරම් ගොන් හරක් දැන් නැහැ. (නදී)
තමන්ගෙ උපන් වයස ගැනත් බොරුකරන මිනිස්සු එක්ක මොන දේශපාලනයද? උප්පැන්නේ අම්මා තාත්තාවත් වෙනස් කරලාද දන්නෙ නැහැ. ඒකත් කරන්න බැරි නැහැ කරලා තියෙන දේවල් දැක්කම. (නි)
සුමුදු හේවා, "අපේ රට බේරා ගැනීමට ඔහු අපට ඕනෑමයි" කියන එක මට තේරෙන්නේ නැහැ. ඒ කියන්නෙ තාම රට බේරාගෙන නැද්ද? (නි)
විවේකය තිබෙනවා රටේ සල්ලි ටිකට. (නි)
දයාවතී විමල් මහතාගේ අල්ලපු ගෙදර එක්කෙනා වෙන්න ඇති. මේතරන් එයාව සුද්ධ කරන්නේ. (නදී)
දිනේෂ්, වාසු, දශක පහකටත් වඩා පැරණි පක්ෂ තියාගෙන අනුන්ගේ වලිගවල එල්ලිලා ඉන්නේ ඇයි? ඉල්ලන්නකෝ තනියෙම. 1956 දිනුවෙත් දිනේෂ් මහත්මයාගේ රෝදේ නේද? (නදී)
පිවිතුරු යහපාල, මියගිය අප්පච්චි කියනවට වඩා හොඳ නමක් තිබෙනවා (නි)
රට හදන්න කලින් නෝනාගේ පාස්පෝර්ට් එක හරියට හදාගන්න (නි)
ජයවේවා!මහින්ද මහත්තයාට දිගාසිරි පතමි. (නි)
මහින්ද මහතා අපිට දෙවියෙක් (නි)
රීරිමාංශ බිවු යක්කු නොමැති නිසා විවේකයි (නි).
ඒ කියන්නේ දැනට ඉන්ටවල් එකේ ඉන්න අපායේ ලොක්කෝ ටික ආයෙත් අපායේ වැඩ පටන් ගන්නද හිතාගෙන ඉන්නේ? (නි)
ඔක්කොටම කලින් නෝනාගේ ගමන් බලපත්‍රයේ වයසේ වැරැද්ද හදාගත්තා නම් හොඳයි නේද? ඔබතුමාට රට හදන්න කලින් හදාගන්න දේවල් ගොඩක් තිබෙනවා. (නි)
නෝනා කළ වරදට මහත්තයාට බනින්න එපා. නෝනලා කොහොමත් මහත්වරු කියන එක අහන්නේ නැහැ. අනෙක අපි කලබල වෙන්න ඕනෑ නැහැ. ඡන්දයට ආවහම ජනතාව කැමතිනම් ආයෙත් දෙයි. නැත්නම් පරාජය වේවි (නි)
ඔය හදන්නේ නැවත මහජනයා ඇපයට දාන්නද? අවුරුදු 5 - 6 ක් විතර මහජනයා ඇපයේ තමයි හිටියේ (නි)
1994 ජේවීපී වේදිකාවේ කතාකළ හැටි අපිට තවම මතකයි (නි)
අනේ මන්දා (නදී)
නියමයි නියමයි. ඔහොම යමු (නි)
අපායට නෙමෙයි, දැන් ඔබතුමාගේ කටට තමයි ඉන්ටවල් එකක් අවශ්‍ය! (නි)
විලිලැජ්ජා නැද්ද මන්දා? . අඩුගානේ ගමන් බලපත්‍රයක තොරතුරු ටික සම්බන්ධයෙන්වත් විශ්වාස කරන්න බැරි මිනිස්සු නේද මේ? (නි)
මොකද මේ කට්ටිය කලබල වෙලා.. ඒක සන්ධානයේ අගමැති අපේක්ෂකයා පිලිබදව ප්‍රශ්නයක්..එයාල එක විසදා ගනීවි විසදගෙන මැතිවරණයට ඒවි.මේ යහපාලන නඩේ කුලප්පු වෙලා උඩු බුරලන්නේ හරියට පෝයදාට පායපු පුන් සද දැක්ක වගේනේ..ඔයාල මහින්ද මහත්තයට ඡන්දෙ දුන්නේ නැත්නම් සද නොදැක්ක වගේ අහක බලා ගෙන ඉන්නකෝ නිකන් පැට්‍රල් පුච්ච ගන්නේ නැතුව..(අ)
උගත්කමක්, වෘත්තීය ආදායමක් නැති තැන කාගේහරි කර උඩට නැඟලා සමහරු ගොඩ එන්න හදනවා. (නි)
ඒ කියන්නේ යමරජතුමා දැන් නිවාඩුද? (නි)
නෝනා ගමන් බලපත්‍රය හදපු එකේ මහා වරදක් නැහැ වගෙයි (නි)
අනේ මන්දා! මේ වගේ කටක් මුළු දේශපාලන ඉතිහාසයේම නැතුව ඇති. (නි)
ඒ කියන්නේ අපායේ වැඩ නතරකළ තැන ඉඳලා ආයේ පටන් ගන්නවා කියලද? (නි)
ඇත්තටම මේ මිනිසුන්ට ලැජ්ජාවක් කියලා එකක් නැද්ද? අරෙහෙ ගමන් බලපත්‍රයට සාවද්‍ය තොරතුරු දීලා නෝනගේ පස්සේ පොලිසිය පන්නනවා. මෙයා ලංකාවටම බණ කියනවා. (නි)
තාමත් මේ රටේ සාමය සංහිඳියාව කෙළෙසන්න දෙන්නේ ඇයි? (නි)
අපිට ලැජ්ජයි මේවා පෙනෙද්දී (නි)
අපායෙන් ගොඩ ආ සමහර යමපල්ලෝ නවතින්නේ ලංකාවේ දේශපාලනයෙන් කියලා කවුදෝ කියනවා මම අහලා තිබෙනවා. (නි)
මේ රට නැවතත් නීතියක් නැති, දුෂණ වලින් පිරුන රටක් බවට පත්කරන්න දේශපාලනය බඩගෝස්තරය කරගත් අයට ඉඩතියන්නේ නැහැ අපි (නි)
ඔය කියන්නේ පසුගිය කාලේ ලංකාව අපායක් කියලද? (නි)
මට නම් මේ වෙලාවට සමහරුන්ගේ හත්මුතු පරම්පරාවම මතක්වෙනවා. (නි)
ජනතාවනි, සොයා බලන්න ඇත්ත මොකක්ද කියලා. (නි)
නෝනාට ගමන් බලපත්‍ර වැරදි වලින් මඟ අරින්න පුළුවන් වුණොත් මම නම් ඊළඟ වතාවේ ජවිපෙ ට තමයි ඡන්දය දෙන්නේ. (නි)
අපායට ඉන්ටර්වල් දෙන්න ඇත්තේත් මෙතුමාමද දන්නෙ නැහැ (නි)
නුගේගොඩ සෙනඟ නොදැකපු අයට මේවා මැජික්.බොරු වලට මිනිස්සු රැවටුණු කාලේ දැන් ඉවරයි (නි)
සුදු වෑන් නොමැති නිසා ඇත්තටම මිනිසුන්ට හොඳ ඉන්ටර්වල් එකක් තමයි (නි)
මතක ඇතුව කට ඉන්ෂුවරන්ස් කරගන්න මහත්තයෝ. (නි)
2010 ජනාධිපතිවරණෙන් පසු ෆොන්සේකා මහත්තයා පැවැත්වු රැස්වීමේ ශබ්ද විකාශන යන්ත්‍ර පාවිච්චිය තහනම් කළා. ඒ අතින් බලද්දී යහපාලනය කොච්චර හොඳයිද කියලා හිතෙනවා. (නි)
කට බොරු කිවුවත් දිව බොරු කියන්නේ නැහැනේ. පහුගිය කාලේ ලංකාවම අපායක් කියලා මුන්නැහෙත් පිළිගන්නවානේ. (නි)
නැවතත් අපේ නායකයා දිනවීමේ පළමු වෙඩිමුරය...... රටට ආදරය කරන සියල්ලෝම අත්වැල් බැඳ ගනිමු. මම විදේශයක රැකියාව කරන්නේ. මේ පාර මහින්ද මහත්තයා ඡන්දෙ ඉල්ලුවොත් අනිවාර්යෙන්ම ලංකාවට එනවා ඡන්දය දාන්න. ජයවේවා! (නි)
රටේ සල්ලි හොරකම්කළ අය භංගවේවා! (නි)
ඔබ ජනතා බලය පෙන්වාදීම ගැන ස්තුතියි! (නි)
මොන ඉන්ටර්වල්ද? හරියට ඇහුනේ නැහැ. ඔබතුමාගේ කන්කළු සුමධුර වාග් විලාශය හින්දා අපේ කන් අඟුලු වැටිලා මේ ඉන්නේ. (නි)
පුදුම සෙනඟක් හිටියේ. ජය වේවා! (නි)
කට්ටිය බයවෙලා පරණ තැටි නැවත වාදනය කරනවා කියලයි අපිට නම් හිතෙන්නේ (නි)
මෙයා මෙහෙම බයනැතුව නුගේගොඩට ඇවිල්ලා කතාකරන්නේ "යහපාලනයේ,මෛත්‍රී පාලනයේ"මහිමය නිසයි.අපිට මතකයි මෙයාලගේ කාලයේ රැස්වීමක් තියන්න පිට්ටනියක්වත් දුන්නේ නැහැ. (නි)
කට බොරු කිවුවත් දිව බොරු කියන්නේ නැහැ (නි)
කකුළුවාගේ දැඟලිල්ල හැළිය රත්වෙනතුරුලු. ඔහොම යමු. (නි)
ආණ්ඩුව මඩ මතින් යන ගමන ජනතාවට දිරවන්නේ නැහැ වගේ කියලයි මට නම් හිතෙන්නේ (නි)
අනේ මන්දා මොනවද කියලා මේ කතා? (නි)
මෙයා කියන්නේ සහතික ඇත්ත. දැන් අපායට ඉන්ටවල්. ඒ වෙලාවටනේ ඕනෑම කෙනෙක් කාලා බීලා සතුටින් ඉන්නේ. ආයෙත් මහා මැතිවරණයෙන් මෙයාලා දිනුවොත් ඉතින් අපායේ නෝ ඉන්ටවල් තමා. මහජනයාට ඉන්ටවල් එක ගැන හිතන්න වේවි (නි)
ඉන්ටර්වල් එකේ මොනවාහරි හප හපා ඉමුකෝ.... (නි)
ඒ කියන්නේ ඊට කලින් අපි අපායක ඉඳලා තියෙන්නේ?? (නි)
මහින්ද මහත්තයාට අපේ සම්පුර්ණ ගෞරවය (නි)
චානක, ඔයා ඉන්න රටේම ඉන්න. අපි ද්විත්ව පුරවැසිභාවය තිබෙන අයට තැකීමක් නැහැ. ආදරයක් තිබුනා නම් මොකද රට ගියේ ? (නි)
ළඟදීම රනිල් මහත්තයා කට්ටියටම හොඳ පාටියක් දෙයි (නි)
මොනවා නැතත් සමහරුන්ට කට නම් තිබෙනවා. චාරයක් , වාචික සංවරයක් නැති දේශපාලඥයින් ඉන්න එකම රට මේක වෙන්න ඇති. (නි)
ජය වේවා! ජය වේවා! ජයවේවා! මහින්ද රාජපක්ෂ මැතිතුමනි (නි)
ජයවේවා මහත්තයෝ! (නි)
ඔවු. ඔයාලා එනතුරු තමයි ඒ (නි)
ඇයි දන්නේ නැහැ මෙච්චර කෑගහන්නේ මේ දවස් වල? (නි)
මුලින්ම නෝනා නිවැරදි කරගෙන ඉන්න. නිකන් බොරු කියන්නේ නැතුව. මේවට තමයි විහිලු කියන්නේ. (නි)
සමහරුන්ව නම් අපායටවත් බාරගන්නේ නැහැ. (නි)
ගිය අවුරුදු 4-5 තුළදී සමහරු එක්වරම කෝටි ප්‍රකෝටිපතියන් වුණේ කොහොමද කියලා සොයන්න.සියලු පරීක්ෂණ කිරීමේ නායකත්වය රට නිදහස් කරගත් ජාතික වීරයෙක් වන ජෙනරල් සරත් ෆොන්සේකාට බාරදෙන්න. (නි)
කට බොරු කිවුවත් දිව බොරු කියන්නේ නැහැ කියන්නේ මේවාට තමයි. (නි)
අනේ යමුනා, ඔයාගේ ජය ඝෝෂාව කොහේ ඇහෙන්නද ? මුළු ලංකාවේම කන් දැන් අඟුලු වැටිලා. (නි)
තට්ටු දෙකේ නිවාස දෙකේ විදුලි බිල් දෙකේ වටිනාකම පමණක් රුපියල් ලක්ෂ 2.65.එ්කත් ගෙවන්නේ අපෙන් ගසා කාපු බදු මුදල් වලින්.අනේ අම්මපා තවමත් බත් කන හරක් ඉන්නවනේ මේ වගේ අයට හුරේ දාන.ලැජ්ජයි. (අ)
පසුගිය කාලේ පොදු විපක්ෂයේ රැස්වීම් වලට කළ බාධා වල හැටියට රෙදි ඇඳගෙනද දන්නේ නැහැ රැස්වීම් වල කතා කරන්නේ? (නි)
වයස අවරුදු 4 කින් වෙනස් කරන්න හේතුව තමයි මේ මනුස්සය චාර්ටර් වේවි ඉන්නකොට ඔය මරදාන පැත්තේ කරක් ගහද්දි හම්බුනා අවුරුදු 4 කින් වැඩිමල් කෙනෙක් කර ගහ ගත්ත.කවුද හිතුවේ ලංකාවේ ඉන්න මෝඩයෝ ටික චන්දය දීල පාර්ලිමේන්තුව වැනි වුත්තරිතර තැනටම අරගෙන ගිහින් ඇමති තනතුරකින් පිදුම් ලබාවි කියල. ඒ නිසයි වයස අවරුදු 4 කින් අඩු කරලා අලුත් උප්පැන්නයක් හැදුවේ.වැඩි විස්තර අන්තර්ජාලයේ තිබෙනවා. (අ)
විමල්ට පිස්සු හැදීගෙන එනවා වගේ. තවත් මිනිසුන්ව රවටන්න බැහැ (නි)
රටේම දනස්කන්දය ගසා කාපු,සුපිරි ජිවිතයක් ගත කරපු,තමන්ගේ රටේ මිනිසුන්ව කුළු ගෙඩි වලින් ගහල මරන්න නියෝග දුන්නු ලිබියාවේ ගඩාෆිටත් 20% ක ඡන්ද පදනමක් තිබුන. (අ)
සමහරුන්ව නම් අපායෙන්වත් බාරගන්නේ නැහැ තමයි. (නි)
විමල් ගේ කතාවේ තිබුන එක කෑල්ලක් විතරක් අල්ලාගෙන මේවගේ නිව්ස් දාන එක යහපාලනයට ඡන්දය දුන් මටනම් ල්ජ්ජයි. (අ)
ඒ කියන්නේ එයාලා පිළිගන්නවා, මෙයාලා රජකරන කාලේ ලංකාව අපායක් කියලා. (නි)
වාසු සහෝදරයා මොකද මේ තනිකම් දෝසය. (නදී)
කාගේදෝ කටක සද්දයට , නුගේගොඩ පැත්තේ ගෙවල් වල වහළවල් ගැලවිලා ගියා කියලත් ආරංචියි. (නි)
අපායට ඉන්ටවල් යනු කුමක්ද? මේ දිනවල ඉන්ටවල් නැත්නම් විවේකයෙන් පසුවන්නේ පසුගිය ආණ්ඩුවේ සිටි විමල් ඇතුළු උදවියයි. මේ නොකියා කියන්නේ පසුගිය ආණ්ඩුව අපායක් බව නොවේද? මේ උත්සාහ කරන්නේ ඉන්ටවල් අවසන්කොට නැවත ආපායේ වැඩ පටන් ගැනීමටය.(නදී)
අපායට ඉන්ටර්වල් දුන්නේ යම රජුගේ කන්අඩිය පුපුරලා නිසා. ඒ වෙලාවේ අපේ රටේ වේදිකාවක කවුදෝ කතාවක් පැවැත්වුවලු. (නි)
දැන්වත් අපිට කණක් ඇහිලා ඉන්න දෙන්න. නුඹලා බලයේ ඉන්නකොටත් මේ වගේ පිස්සු කියෝපු හින්දා තමයි මිනිස්සු බලයෙන් පහ කලේ. ඒකවත් දැන් තේරුම් ගියොත් හොඳයි (නදී)
කොහොමද (නුගේගොඩ) සෙනග. අති විශිෂ්ටයි සර් (නදී)
අනේ මෙහෙම තණ්හාවක්? (නි)
මේ වගේ අය අපේ රටේ දේශපාලනයෙන් ඉවත් කිරීමට කාලයයි. බොරුවෙන් රටක් රැවටු කාලය අවසන්. ශ්‍රී.ල.නි.පයෙන් තොරව මෙයාලට පැවැත්මක් නෑ (නදී)
මේකේ අදහස් බැලුවහම පේනවා අපි අවුරුදු 35ක යුද්ධයක් පසුනොකළ බව. යුද්ධය අවසන්කළ එක වරදක් කියලා මට නම් දැන් හිතෙන්නේ. (නි)
අපායට ඉන්ටර්වල් එකක් කියන කතාව හරි. දැන් ඉතින් අපාගතවෙන වැඩ කරන අය නැහැනේ. (නි)
පිවිතුරු යහපාලට තව කල්ප කාලාන්තරයක් බලන් ඉන්න වේවි. හරියට එළුවාගේ ඇට වැටෙනකම් බලන් හිටිය වගේ. (නදී)
යහපාලනය බොරුවක්. අවසාන ප්‍රතිපලය මහින්ද බලයට. (නදී)
කෝ එනවා කියූ කට්ටිය? (නි)
රටේ පුන්නක්කු මිලට නම් අත තියන්න එපා. සහනාදාර යටතේ හරි මිල පාලනය කරගෙන ඉදිරියටම යන්න. (නදී)
"මොළ හෝදපු" මිනිස්සු ගැන අනුකම්පා කරනවා. කරන්න දෙයක් නැහැ.ඉක්මනින්ම මේ මිනිසුන් පුනරුත්තාපනය කරවන්න කියා ඉල්ලා සිටිනවා. (නි)
මම නම් මගේ ගෙදර සුරතලයට ඇති කරන බල්ලෝ ඉන්න කූඩුවත් වායු සමීකරණය කර ගත්තා. මොකද විදුලි බිල ගෙවන්නේ මම නෙමෙයිනේ.(නදී)
ගොඩක් අය බලන්නේ කොහොමහරි මහින්ද මහතා පිටින්දාලා ගොඩඑන්න. (නි)
ලංකාවේ තරම් "බත් කන හරක්" ඉන්න රටක් නම් ලෝකයේ කොහෙවත් නැතුව ඇති. (නි)
සංධාණෙේ මේ පාර ඡන්දෙ ඉල්ලන්න බැරි වුණොත් ඇපත් රාජසන්තක වෙන බව දන්නා නිසා තමා මේ ගොල්ල මෙච්චර දඟලන්නේ , මහින්ද මහතාව කෑවේ මේ ගොල්ල තමා (අ)
අපාය තියෙන්නේ කොහෙද කියලා අපි දන්නවා. (නි)
ජය වේවා! අපි තාමත් මහින්ද මහත්තයට! (නි)
සමහරු එකපාරටම කෝටි ප්‍රකෝටිපතියන් වුණේ කොහොමද කියලා පරීක්ෂණ කරන්න. (නි)
අපායට ඉන්ටර්වල් කියන එක කාටවත් තේරිලා නැහැ වගේ. අපායේ යන අයව බාරගන්න කවුරුත් නැහැ මේ දවස්වල ඉන්ටර්වල් නිසා. (නි)
චානකට මම කිවුවා කියලා හිතාගන්න (නි)
ඔහොම යමුකෝ! (නි)
සැබෑ ජනමතය යටපත් කරන්න බැහැ (නි)
කරුණාකරලා අර බොරු වයස් සිද්ධිය ගැන පරීක්ෂණ කරලා දැඩි දඬුවම් දෙන්න. (නි)
කවදාද හොරුන්ට දැඩි දඬුවම් දෙන්නේ කියලා අපි බලාගෙන ඉන්නවා. (නි)
මල්ලී, තමන්ගේ නෝනා වුණත් කමක් නැහැ, වරදක් කර ඇත්නම් පාරම් බාන්නේ නැතුව අත්අඩංගුවට ගන්න කියන්නකෝ. (නි)
විමල් මැතිතුමනි, ඔබ සැබෑ ප්‍රතිපත්තියක් තිබෙන සැබෑ මිනිසෙක්. ඔය ඔබට අවලාද නඟන ඔය පරඬැල් නිකන් හුළඟට සෙළවෙනවා. දැන් හරි ඔහොම යමු. (නි)
විශ්‍රාමගිය දේශපාලකයොත් එක්ක යන නව මඟ මොකක්ද කියල තේරුම්කරලා දෙන්න. නොතේරෙන නිසයි අහන්නේ. (නි)
අපි යම රජතුමා හා යමපල්ලෝ ටිකට ඉන්ටවල් එකක් දුන්නා. දැන් මේ ආපහු දඟලන්නේ මොකද සමහරු? (නි)
අපි නොදන්නා කට්ටිය.කොහොම වුණත් මහත්වරුනේ මැතිවරණයෙන් පස්සේ රනිල් මහත්තයා දිගටම විපක්ෂ නායක තමයි.අපි අප්පච්චිත් එක්ක අපේ ගමන යනවා.ඔයාලට ටටා බායි කියලා (නි)
ඇයි අර ව්‍යාජ පාස්පෝස්ට් සිද්ධිය ගැන දැන් කතා නොකරන්නේ? (නි)
සමහරු නම් කොහොමත් ඉන්නේ අපායේත් කෙළවර. (නි)
ලක්ෂ ගණන් ජනතාව ඒකරාශි කරනවා කිවුවා නේද? ලක්ෂ කීයක්ද දන්නේ නැහැ දැන් මෙතන ඉන්නේ? (නි)
ඔය කෑගහන්නේ ඇයි කියලා අපි දන්නවා (නි)
හොරුන්ට දඟලන්න දෙනවා බොහොම වැඩියි. (නි)
වීරවංශ මැතිතුමනි , ඔබ ගන්නා උත්සාහය අගය කරමි. ඉදිරි කටයුතු සාර්ථක වේවා! (දිල්)
අනේ මහත්තයෝ, බොරුවට කෑගහන එකේ වැඩක් නැහැ (නි)
රටේ ජනතාවගේ ජයඝෝෂාව ඇහෙද්දි සමහරුන්ට කන් අගුළු වැටිලා. ඔය වෙඩි මුර නවතින්නේ මහින්ද මැතිඳුන් රට බාරගත්තට පස්සෙ. (නි)
මමත් ඔය රැස්වීමට සහභාගි වුණා. කිසිදු ප්‍රතිලාභයක් බලාපොරොත්තු නොවී. රට වෙනුවෙන් ආ ලක්ෂ 4වැඩිය ජනතාව දැකලා, රටේ කළගුණදත් මිනිසුන් ගැන ආඩම්බරයි.(දිල්)
දෙවියන් නැති දේවාලයක කපුවෝ මොරදෙති. (නි)
විමල් මත්තයෝ, මම දැක්ක නුගේගොඩ 117 මාර්ගයේ තිබු පෞද්ගලික බස් ගණන. බර ගාණක්, කොහෙන්ද මේවා ඇවිල්ල තිබුණේ? හම්බන්තොට, අම්බලන්තොට, මාතර, තංගල්ල, බෙලිඅත්ත, වැලිගම. රැස්වීම ඉවර වෙලා මිනිස්සු අනාත වෙලා තමන්ගේ බස් හොයාගන්න බැරුව. ගියපාර වගේ නම් මිනිස්සු රවටන්න මේ පාර බෑ (දිල්)
ජය වේවා! අපිට ඕනෑ නැවතත් මහින්ද යුගයක්. ඔහොම යමු (නි)
පහුගිය කාලේ ලංකාවම අපායක් කියලා මුන්නැහෙත් පිළිගන්නවා කියලද මේ කියන්නේ මාර සනීපයක් දෙන්නෙන්නේ දැන් අනේ අපිට අපාය නම් අයෙත් එපා (දිල්)
ඇත්ත කියල තියෙනවා.යමපල්ලො ටික දැන් නෑනේ.ඇවිල්ල ආයෙ වැඩ පටන් ගන්නව කියලනෙ කියන්නේ. අපා දුක් විදින්න ලැහැස්ති වෙලා ඉන්න...(දිල්)
අපාය ගැන හොඳට දන්නා පාටයි (නි)
මට මතක් වෙනවා ප්‍රභාකරන් කියපු දෙයක් ,සිංහලයට ඕනෑ දෙයක් මතක තිබෙන්නේ සති දෙකක් වගේ කියලා. ඔව් ඒක හරි බව මට දැන් හිතෙනවා. අහෝ අපේ ලංකාව! (නි)
සෙනග දැකලා කාට හරි රිදුනද?(හේ)
අනේ මට තේරෙන්නේ නැහැ. මෙයාලට ලැජ්ජාවක් නැද්ද කියලා. (හේ)
මේක තමයි විමල් මහතාට දෙවැනි මාරාන්තික උපවාසයට වෙලාව (නි)
විමල් මහතා දිනේවා! (නි)
"නයෙක්" වුනත් අවශ්‍ය වෙලාවේදී පෙනේ පුප්පල පෙන්වන්න ඕනේ.නැත්නම් හිතන්නේ "ගැරඩියෙක්" කියලයි.(හේ)
මමත් ඔය රැස්වීමට සහභාගි වුණා. කිසිදු ප්‍රතිලාබයක් බලාපොරොත්තු නොවී. රට වෙනුවෙන් ආ ජනතාව දැකලා, රටේ කළගුණදත් මිනිසුන් ගැන ආඩම්බරයක් ඇතිවුණා (නි)
ඒ කියන්නේ පහුගිය කාලේ රට අපායක්, දැන් ඉන්ටවල් එක. කොච්චර ෂෝක්ද?(හේ)
සමහරු එලෙව්වට තාම අවතාර හොල්මන් කරනවා. ගණන් ගන්න එපා (හේ)
ආරක්ෂක නියෝජ්‍ය ඇමති කම ජෙනරාල් ෆොන්සේකාට දීල දුෂණය වංචාව,හොරකම,තක්කඩිකම් ගැන සොයන්න .දැන්වත් ලක්ස 63 ක් බලාපොරොත්තු වුන "මෙගා හොරු " ටික කුදලාගෙන ගිහින් "මහගෙදරට "යවල රටේ අසරණ ජනතාවගේ බදු මුදල් වලට වුන විනාසයේ යුක්තිය ඉෂ්ඨ කරන්න.ගසා කාපු බදු මුදල්වලින් ජනතාවට සහනය දෙන්න.(හේ)
වීරවංශ මැතිතුමනි, ඔබ ගන්නා උත්සාහය අගය කරමි. ඉදිරි කටයුතු සාර්ථක වේවා! (නි)
දැන් මේ දේවල් දැක්කම මොනවා වෙනවද කියලා හිතා ගන්න බෑ.(හේ)
තමන්ගේ නෝනාට හොර පාස්පෝට් හැදුවා. මේවා රටම දන්නවා . එහෙත් නොදන්නවා වගේ මිනිස්සු ඉදිරියේ තව මෙහෙම කතා කියනවනේ? වයස අඩුකරලා පාස්පෝට් හැදුවේ අපායට යන්නද? ලැජ්ජයි (නි)
මොකද මේ කට්ටිය කලබල වෙලා.. ඒක සන්ධානයේ අගමැති අපේක්ෂකයා පිලිබදව ප්‍රශ්නයක්..එයාල එක විසදා ගනීවි විසදගෙන මැතිවරණයට ඒවි.(හේ)
චානක, මොළය පරීක්ෂා කරගත්තොත් හොඳ නැද්ද? (නි)
විමල්ට ජයවේවා.(හේ)
ලජ්ජා නැති කම මහමුදලි කමට වඩා ලොකුයි.(හේ)
කරුණු නොදැන මඩ ගහන්න එපා. (නි)
රටේ මිනිස්සුන්ගෙන් මේ තරම් බැනුම් අහන්නත් මාර කරුමයක් කරලා තියෙන්න ඕනේ. ලේසි පාසු කෙනෙකුට ලැබෙන දෙයක් නෙමෙයි. (දිල්)
කොහොමත් හිටියේ අපායක තමයි (නි)
මේ හොර නඩය එක්ක සම්බන්ද වෙන්නේ තවත් ඒවගේම නඩ තමයි. (අ)
අපි මෙච්චරක් ගෙනාවා. අපේ රැස්විමට සෙනඟ අචචරක් ආවා කියන ඉතාම ප්‍රාථමික මට්ටමේ දේශපාලනය දැන්වත් අයින් කළ යුතුයි. දියුණු රටවල වැඩ කරන දිනවල රටට කරදර වනලෙස මෙලෙස රැස්විම් තියන්නේ නැහැ. රට දියුණු වෙන කොට මේවත් දියුණු වෙන්න ඕනේ. බොරුවට මිනිස්සු රස්තියාදු කරවන්නේ නැතුව. (දිල්)
රට බේරාගන්නේ කාගෙන්ද? රට බේරාගෙන තියෙන්නේ හොරුන්ගෙන්. නැවත අපිට හොරු ඕනෑ නැහැ. මේ යනවිදිය අපිට බොහොම හොඳයි. (නි)
මේ කතා විලාසය වෙනස් වුනානම් හොදයි (දිල්)
ජයවේවා !(දිල්)
අසාද් සාලිට, විග්නේශ්වරන්ට උත්තර දෙන්න පුළුවන් වෙන්නේ සිංහයෝ ටික එකතු වුණොත් පමණි. (නි)
පුලුවන්නම් මහින්දගේ නම විකුනන්නේ නැතුව තනියම රැස්වීමක් තියලා බලන්නකෝ. මෙයාව රටේ මිනිස්සු ප්‍රතික්ෂේප කරලා ඉවරයි.හැබැයි දැන්නම් මෙයාල රටට ඇත්තම කියනවා. එක ගැනවත් සතුටුයි. අපායේ යම රජ්ජුරුවෝ නැත්නම් යම පල්ලන්ට කොයින්ද රස්සාවක්. බඩ වියත රැකගන්න තව කෑගහන්න.(හේ)
මොනවා වුණත් අපිට නම් තවම ජාතියේ නායකයා මහින්දයි (නි)
ඊයේ නුගේගොඩදී විමල් මහත්තයා කලේ වටිනා කතාවක් .(හේ)
ජය වේවා! බොරු ප්‍රචාර වලට ගහපු අතුල් පහරක් මේ ජන ගඟ. සුබ අනාගතයක් ! (නි)
අන්තිමේදී ජනතාවට තමයි හුළං (නි)
මොනවා කීවත් මේ කට තමයි 2005 දී රට දිනුවේ.(හේ)
මහා බැංකුවටත් ඉන්ටවල් ඇති දැන් (නි)
මහින්ද මහත්තයා නැවත රට බේරාගන්නවා කියන්නේ කාගෙන්ද මහත්තයෝ? (නි)
මේ කතා වලට දැන් මිනිස්සු රැවටෙන්නේ නැහැ. (නි)
ගරු මහින්ද රාජපක්ෂ මැතිතුමන් ඇතුළු සියලූම දෙනාට ජයෙන් ජය වේවා! මැතිඳුනි, ඔබට තෙරුවන් සරණ ලැබේවා! (නි)
'අපායට ඉන්ටවල්' කතාව වෙන කෙනෙක්ගේ නේද? (නි)
ඊළග ඡන්දයෙන් ඔයාට ඉන්ටවල් එකක් ලැබෙන බව නම් මට විශ්වාසයි (නි)
කීප දෙනෙකුට හිටපු ජනාධිපති හැර වෙන කෙනෙක් ඇමතිකම් දෙන්නේ නැහැ.තනිවම ආවොත් ඡන්දත් නැහැ (නි)
හිටපු ජනාධිපතිගේ පිහිටෙන් මන්ත්‍රී අසුන් ආරක්ෂා කරගැනීමටයි සමහරු තවමත් උත්සාහ කරන්නේ (නි)