සීමාසහිත අධ්‍යාපන සේවා නියුක්තිකයන්ගේ සමූපකාර සකසුරුවම්කම සහ ණය දෙන සමිතියට පත්කළ අතුරු පාලක මණ්ඩලය ඉවත් කර නිලවරණයක් පවත්වන්නැයි බල කරමින් ලංකා ගුරු සංගමය අද (19) කොල්ලුපිටියේ එම සමුපකාරය ඉදිරිපිටදී පැවැත්විණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
උද්ඝෝෂණ නැති රටක් කවදා දකීවිද (දිල්)
ඔයගොල්ලොනේ මේ ආණ්ඩුව පත් කළේ. දැන් මොකද කෑ ගහන්නේ.(දිල්)
අර හිටපු ඇමති මහත්තයාගේ කාලේ ඇයි උද්ඝෝෂණය නොකළේ ? අවුරුදු ගානකට පසු තිබෙන හදිස්සිය? (නි)
මේ ලංකා ගුරු සංගමය නොවෙයි ලංකා ගුරු සේවා සංගමයයි පසුගිය ආණ්ඩුව ඡන්දයෙන් පත්වූ අධ්‍යාපන සේවා සමුපකාර සමිතියේ නිලධාරි මණ්ඩලය බලාහාත්කාරයෙන් ඉවත්කර තම ගැත්තන් එම තනතුරු වලට පත්කර ගත් අතර වර්තමාන ආණ්ඩුව තුලත් එම නිලධාරින් මෙම සමුපකාරයේ බලයේ සිටීම නොවිය යුතු දෙයක් වීම නිසා තමයි අද ලංකා ගුරු සේවා සංගමය මෙම උද්ගොෂණයේ යෙදෙන්නේ. මෙය සාධාරණ හා යුක්ති සහගත කටයුත්තක් වන අතර වර්තමාන සමුපාකාර කොමසාරිස්වරයා විසින් මෙම අසාධාරණ ක්‍රියා පිළිවෙත නිවැරදි කිරීමට මැදිහත් විය යුතුයි (නදී)
හැම දේටම උද්ඝෝෂණය නොකර යථාර්තය දිහාත් බලමුද (අ)