පසුගිය ජනවාරියේ පැපිළියානේ අන්සතු ඉඩමකට ඇතුළු වු පොලිස් නිලධාරියකුගේ රාජකාරියට බාධා කළැයි පොලිසිය සොයමින් සිටි බස්නාහිර පළාත් සභා මන්ත්‍රී නිරෝෂන් පාදුක්ක (එජාප) නුගේගොඩ මහේස්ත්‍රාත් අනුෂ කරුණාරත්න ඉදිරියේ අද (18) භාර විය.
ඔහු රුපියල් පනස් දහස බැගින් ශරීර ඇප දෙකක් මත මුදා හරිනු ලැබීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කරන-කරපු වැඩවලට සමහරුන්ට ඇපත් නැහැ.(හේ)