මෛත්‍රිපාල රජයේ අයවැයෙන් විවාහ ලියාපදිංචි ගාස්තු රුපියල් 5000 සිට රුපියල් 1000 දක්වා අඩුකරන බව කීවත් මෙතෙක් ඒ සඳහා චක්‍රලේඛයක් නිකුත් නොකිරීම හේතුවෙන් විවාහ ලියාපදිංචියට එන පිරිස් අපහසුතාවයට පත්වන බව රෙජිස්ට්‍රාර්වරු කියති.
ඔවුන් පැවසූයේ කොළඹ රෙජිස්ට්‍රාර් ජනරාල් කාර්යාලයෙන් විවාහ ගාස්තු අඩුකළ චක්‍රලේඛයක් නිකුත් කර හෝ කිසිදු දැනුම්දීමක් සිදුකර නොමැති බවයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මමත් මේ මාසේ මුල කසාද බඳින්න හිතන් හිටියේ. අලුත් චක්‍ර ලේඛනය නිකුත් වුනාට පස්සේ මමයි අප්පුහාමියි කසාද බඳිනවා කියලා,අපි දෙන්නා පස්සේ තීරණය කළා. (නදී)
දින 100 තවම ඉවර නැහැ. නංගි පෙන්නලා අක්කා දීග දෙන එකක් නැහැ.(හේ)
මේ සහනය ලබා දිය යුතුයි වහාම.(හේ)
ඇයි පිවිතුරු බන්දුලට මතක නැද්ද එක වතාවක් පෝරුවට නගින්න ඔන්න මෙන්න මගුල් ගෙදරට ආපු රටවැසියන් ඔක්කොම බලාගෙන ඉන්දැද් දී මනමාලයාව අලල්ලගෙන කුදලාගෙන ගිහින් හිරේ දාල පෝරුවට නැග්ග කෙනෙක් ගැන . අනේ ඇත්තට දැන් හොර ආණ්ඩු ගැන කියන්නේ ඔබතුමා රෙද්දක් ඇඳගෙනද ? (අ)
හොරාගේ පස්සේ මිනිස්සු පන්නන්නකොට හොරාත් අල්ලපියව් හොරා කිය කියා දුවනවලු. කවුද දන්නේ නැහැ මධ්‍යම රාත්‍රියේ හොර ආණ්ඩු පිහිටුවන්න ගිහින් පස්ස බිම ඇන ගත්තේ ? (අ)
එනවා ඇත්තේ දින සියය ඉවර උනාට පස්සේ වෙන්න ඇති (නදී)
රුපියල් 100 ක් අතේ තියාගන මමත් මාස ගානක් තිස්සේ බලාගෙන ඉන්නවා (නදී)
හොරු සමග හෙළුවෙන් ඉන්නේ කවුද කියල දැන් හැමෝටම තේරුම් ගිහින් තියෙන්නේ යහපාලට හැර.(නදී)
අයියෝ! මදැයි මමත් බලාගෙන හිටියා.... (නි)
ගාස්තුව පන්දහ කරපු කෙනා කව්ද ? මට නම් මෙයට රුපියල් සීයක් හොඳටම ඇති.(නදී)
ජංගම දුරකථන සදහා අඩු කළ බදු ද තවම ක්‍රියාත්මක නොවේ. මේවා මිනිස්සු රවට්ටන්නද කියන්නේ ?(නදී)
දෙන ඒවා දෙන්න කල් ගන්නව. හැබැයි ගන්න ඒව නං පුලුවන් තරං ඉක්මනින් ගන්නව. (අ)
රජය කිව්වට මේවා ක්‍රියාත්මක කරන්නේ නිලධාරීන් විසිනුයි. ඔය තැන්වල ඉන්න නිලධාරීන් එහාට මෙහාට කළා නම් අලුත් වැඩ සටහන් මෙලහකටත් ක්‍රියාත්මක වෙන්න ඉඩ තිබුණා. නව රජයේ යහ පාලනේ නිසා පරණ නිලධාරීන් මාරු කරන්නෙත් නැහැ. ඒක තමයි මේ ප්‍රමාද ලෙඩේට මුල කියලයි මම නම් කියන්නේ. (අ)
දුල්වින් මහත්තයෝ, මනමාලිගේ වෙලාව හොඳයි (නි)
මංගල පෝරුවට කිව්වම මට හිතුනේ වෙන දෙයක්..මන් එත් බැලුව මේ හොර ආණ්ඩුව හදාගෙන ඇමතිකමක් ගත්ත දවසේ ඉදල දැල් දාලවත් අල්ල ගන්න බැරුව ඉන්න මනුස්සයව කවුද පෝරුවට නග්ගන්න හදන්නේ කියල.. (අ)
මොන හොඳක්ද වලව්වකට සුභ අනාගතයක් කරා යන බව පෙන්නලා , කැන්දාගෙන ගිහින් තියෙන්නේ ඉලව්වකට නේ ! (අ)
වලව්වකට සුභ අනාගතයක් කරා යන බව පෙන්නලා , කැන්දාගෙන ගිහින් තියෙන්නේ ඉලව්වකට නේ ! (අ)
මම ඉතාම වගකීමෙන් කියනවා, පසුගිය ජනවාරි 29 දින මම වෙන්නප්පුවේ විවාහ රෙජිස්ට්‍රාර්වරයෙක් ඉදිරිපිට සාක්ෂිකරුවෙකු ලෙස විවාහයකට අත්සන් කළා.ගෙවියයුතු වුණේ සංශෝධිත ගාස්තුව වන රුපියල් 1000.00 තමයි.ඉහත සිදුවීම් සමහර නිළධාරීන්ගේ නොසැළකිල්ලෙන් සිදුවන දෙයක් වියයුතුයි.මේ අඩුකිරීම ගැන නව රජයට ප්‍රශංසාව හිමිවිය යුතුයි (නි)