මාතර කොන්ත්‍රාත්කරුවකුට පහර දී මරණ තර්ජන කළැයි සැකපිට වසර දෙකකට පසු අත්අඩංගුවට ගත් මාතර යුද හමුදා කඳවුරේ කපිතාන් භාරත කොඩිතුවක්කු ලබන 23 වැනි දා තෙක් රිමාන්ඩ් කරන ලෙස මාතර ප්‍රධාන මහේස්ත්‍රාත් යුරේෂා ද සිල්වා මෙනවිය නියෝග කළාය.
2013 පෙබරවාරි හත් වැනි දා මේ සිද්ධිය සිදුවී ඇත.
මාතර පොලිසිය පරීක්ෂණ හරි හැටි නොකළ බව කියමින් එම කොන්ත්‍රාත්කරු ආණ්ඩු පෙරලියෙන් පසු දකුණු පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියොජ්‍ය පොලිස්පති චන්දන වික්‍රමරත්න මහතාට පැමිණිලි කර තිබිණි.
ඒ අනුව ඇල්පිටිය කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීගේ කණ්ඩායමක් විමර්ශන පැවැත්වීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොඳ වැඩක්. (නි)