මැකෝට එරෙහිව රීට් ආඥාවක් ඉල්ලයි වත්මන් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට අවස්ථාව ලබා දීමට මැතිවරණ කොමසාරිස් කොමසාරිස්වරයා ගත් තිර 17 December 2014
බුලත් නොදී බුලත් රැස්වීමට ගිහින් වක් පිහිපාර කයි ඇමැතිනි පවිත්‍රා වන්නිආරච්චි මහත්මියගේ ප්‍රධානත්වයෙන් පැවැති ගොවි නියාමක රැස්වීමකට ඇරයුමක් නොමැතිව ගිය බව කියන එක්සත් ජාතික ප 17 December 2014
යම රජුටත් රස්සාව නැතිවන බව ෆොන්සේකා කියයි කුරිරු පාලකයන් ඔවුන් අපායට යන බවත් එහිදි ලෝදිය බොන්නට සිදුවනවා පමණක් නොව ස්ථිරවම අපායේ යම රජු වන බවත් හිටපු හමුදාපති සරත් ෆොන්සේක 17 December 2014
‘ගම්මන්පිල බොදුබලෙන් උදව් පතයි‘ ජාතික හෙළ උරුමයේ ප්‍රාදේශීය සභා හා නගර සභා මන්ත්‍රීවරුන් 29 දෙනාගෙන් 17 දෙනකු ම ජනපති මහින්ද රාජපක්ෂ මහතාට සහාය දැක්වීමට එකතු වූ බව 17 December 2014
‘උප ඇමැති වඳුරඹ රැස්වීමට ගිනි තියලා?‘ - රාජිත පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාගේ වඳුරඹ රැස්වීමක වේදිකාවක් ගිනි තැබුවේ නියෝජ්‍ය ඇමැතිවරයකු ඇතුළු පිරිසක් යැයි ද, එය වීඩිය 17 December 2014
මහේස්ත්‍රාත් පොලිසියට දොස් කියයි පොලිසිය ගොනු කළ සාක්කි පරස්පර බැවින් දැරණියගල මානික්කන්ද විදුහලේ විදුහල්පති ඝාතන නඩුවේ සැකකරු නිදහස් කරන බව ප්‍රකාශ කළ කෑගල්ල ම 17 December 2014
තව පිරිසක් පිල මාරු කරති වලපනේ ප්‍රාදේශීය සභා සභාපති ජගත් කුමාර සමරසේන, ප්‍රාදේශීය සභා මන්ත්‍රී ජයන්ත කුලරත්න, හික්කඩුව ප්‍රාදේශීය සභා මන්ත්‍රී ඥානදා 17 December 2014
සුසානෙන් බෝම්බ මතු වෙයි නිට්ටඹුව පස්යාල බෝමුනුවේ සුසාන භූමියක තිබී කිලෝ 16ක් බර ක්ලේමෝ බෝම්බ දෙකක් සොයා ගත් බව පොලිසිය කියයි. බෝම්බ පුහු කිරීම සදහා විශේෂ 17 December 2014
‘සුරාජ්ගේ ඔළුවට අලූතින් කෙස් පැළ’ ඕනෑවට වැඩිය බොරු තර්ක ඉදිරිපත් කරන සහ කයිවාරු ගහන අයට බොහෝ විට කියන්නේ කෙස් පැලෙන තර්ක ඉදිරිපත් කරන අය කියලයි. හැබැයි සුර 17 December 2014
වමේ සමුළුව මහනුවරට ‘‘විකල්පය වමෙන් - වමේ බලයක් ගොඩනගමු’’ නමින් ජනාධිපතිවරණයට සමගාමීව වමේ පෙරමුණ මගින් පවත්වනු ලබන සම්මන්ත්‍රණයක් හෙට (18) ස 17 December 2014
වායුගෝලය කැලඹේ වායුගෝලීය කැළඹිලි තත්ත්වයක් දිවයිනේ කාලගුණයට බලපෑම් කරමින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. එම බලපෑමෙන් දිවයින 17 December 2014
ගම්පහ රැලිය කල්යයි ජනාධිපතිවරණයේ පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් බදාදා (17) ගම්පහ නගර සභා පිටියේ පැවැත්වීමට නියමිත රැලිය ජනව 17 December 2014
දොඩම්ගොඩ - වැලිපැන්න අධිවේගය දෙපැයක් වැසේ අධිවේගී මාර්ගයේ තොරතුරු විද්‍යුත් පුවරු සවි කිරීම සඳහා දොඩම්ගොඩ හා වැලිපැන්න අතර අද(17) රාත්‍රී 11 සිට අලුයම 1 වනතුරු වසා තබන බව එහ 17 December 2014
ජනපති අපේක්ෂකත්වයටත් සල්ලි අරන්? එක්සත් සාම පෙරමුණ 2015 ජනාධිපති මැතිවරණ අපේක්ෂකත්වය ලබා දෙන බව පවසා පුද්ගලයකුගෙන් රුපියල් ලක්ෂ තුනක් ලබා ගෙන ඒ වෙනුවෙන් වෙනත් පුද්ග 17 December 2014
පැරකුම් සේලය දිග හැරේ දෙවසරකට පසුව පරාක්‍රම සමුද්‍රය අද වාන් දැමීය. වාන් දොරටු දහයම අඟල් 6 බැගින් එසවූ බව ඉංජිනේරුවෝ කියති. 17 December 2014
ගමන නොනිමෙයි ජීවිතේ පිළිමතලාව නගරයේ ජනයාට හිත කම්පාවන දසුනක් දකින්නට ලැබුණි. ආබාධිත පියා තම දරුවාව පිට උඩ තබාගෙන තම බිරියත් සමග කාගෙන් හෝ ලැබෙන පිළිසර 17 December 2014
ළමෝ 12 දෙනෙක් තාවකාලික පැවිද්ද ලබති ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට පාසල් ළමෝ දොලොස් දෙනෙක් දින 14ක තවකාලික පැවිද්ද ලදහ. අනුරාධපුර කුරුන්දන්කුලම තිසරණ විවේකාශ්‍රමයේ විහ 17 December 2014
සංවර්ධන සල්ලි හංගන තැන් හර්ෂ පෙන්වයි ශ්‍රී ලංකාවේ සංවර්ධන වැඩ වල දී වංචා කරන මුදල් කළු සල්ලි ලෙස ශාන්ත කිට්ස් හා නෙවිස් (බටහිර ඉන්දියා කොදෙව් දූපත් දෙකක්) සීෂෙල්ස් හා 17 December 2014
ඉඟිනිමිටියේ වාන් දොරටු අරී ඉඟිනිමිටිය ජලාශයේ වාන් දොරටු 6 න් 4 ක් විවෘත කර ඇතැයි ඉඟිනිමිටිය වාරි මාර්ග ඉංජිනේරු කාර්යාලය කියයි. 17 December 2014
ඡන්ද මැරයෝ 30ක් සැකපිට ගල්නෑවේ එක්සත් ජාතික පක්ෂ රැලියේ පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රාදේශීය සභා සභාපතිවරයකු හා තවත් පුද්ගලයකු අත් අඩංගුවට ගැනීමට ස 17 December 2014
මහ බැංකු වාර්තාව අදත් නෑ : හිටපු අගවිනිසුරු මාධ්‍යයට දුක් ගැනවිල්ල කියයි ‘‘මට අනාගතයේදී සාධාරණය ඉෂ්ටවේ යැයි මා සිතනවා. මා දේශපාලනඥයෙක් නොවේ. දේශපාලනයට පැමිණීමේ අදහසකුත් නෑ.‘‘ හිටපු අගවිනිසුරු ශිරා 17 December 2014
පිල්ලෙයාන්ගේ ගෝලයා මෛත්‍රීට වැඩ නැගෙනහිර පළාත් සභාවේ හිටපු මහ ඇමැති සිවනේෂතුරේ චන්ද්‍රකාන්ත්ගේ (පිල්ලෙයාන්ගේ) ඩීඑම්වීපී පක්ෂයේ මඩකලපුව ප්‍රධාන සංවිධායක කේ මෝ 17 December 2014
‘නපුරු කල්ලි පහක් රට ගිලලා‘ ‘‘හෙරොයින් එතනෝල් ආසනික් සිගරට් සහ කැසිනෝ මාෆියාව රට ගිල ගෙන තිබේ. එවැනි තත්වයකට පසුබිම සැකසු රාජපක්ෂ පාලනයට තුන්වන අවස්ථාවත 17 December 2014
අලි රැලියට ගැසුවයි පහක් සැකපිට ගල්නෑව කලන්කුට්ටිය මාවත්තේගම එජාපය සංවිධානය කළ රැස්වීමක් අවසානයේ සිදු කළැයි කියන පහරදීම සම්බන්ධයෙන් සැකකරුවන් 5 දෙනකු අත් අඩංගු 17 December 2014
වදුරඹ හංස සැරසිල්ලට වඳුරු ප්‍රහාරයක් ඩිෆෙන්ඩර දෙකකින් පැමිණි පිරිසක් ගාල්ලේ වදුරඹ බස් නැවතුම් පොළ ඉදිරිපිට අද පැවැත්වීමට නියමිතව තිබූ පොදු විපක්ෂයේ ජනාධිපතිවරණ ප් 17 December 2014
එජාප රැස්වීමෙන් පසු මැරයෝ පනිති ගල්නෑව කලන්කුට්ටිය මාවත්තේගම එක්සත් ජාතික පක්ෂ ඡන්ද රැස්වීමක් අවසන්වීමත් සමග මැර ප්‍රහාරයක් එල්ලවී යැයි සංවිධායකයෝ කියති. අ 16 December 2014
තරුණයෙක් මහ පාරේ මරු දකී ගාල්ල දොඩන්දූවේ දී සිදුවූ රිය අනතුරකින් යතුරුපැදියක ගමන්ගත් තරුණයකු මියගොස් ඇතැයි පොලිසිය කියයි. අනතුර සිදුකළැයි සැකපිට ට්‍රක් 16 December 2014
කලාකරුවෝ පිරිසක් මෛත්‍රී සමග ගිවිසුමක කලාකරුවන් හා වෘත්තීයවේදීන්ගෙන් සැදුම්ලත් පුරවැසි බලය සංවිධානය විපක්ෂයේ පොදු අපේක්ෂක මෛත්‍රිපාල සිරිසේන මහතාට සහය දැක්විමට ඉදි 16 December 2014
‘අගමැතිකම වැඩිම ආසන දිනන පක්ෂයටයි‘ ජනපතිවරණයෙන් පසුව මහා මැතිවරණයක් පැවැත්වෙන බවත් වැඩිම ආසන ගණනක් දිනන පක්ෂයට අගමැතිකමද, ඊළඟට ආසන හිමිකරගන්නා පක්ෂයට නියෝජ්‍ය අගම 16 December 2014
ලාංකිකයන්ට ජපන් රැකියා දෙන්න ගිවිසුමක් විදේශ කටයුතු, විදේශ රැකියා හා සංචාරක අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ අනුබද්ධ ආයතනයක් වන ශ්‍රී ලංකා විදේශ රැකියා නියෝජිත ආයතනය (SLFEA) සහ ජපානයේ METATECHNO INC.. 06 August 2026