රාජකාරියෙන් පසු කොන්ත්‍රාත් කරුවකුට සේවය කළ බව කියන නගර සභා සේවකයකු ගාල්ල මහ නගර සභාවේ වහළයෙන් වැටී මියගොස් ඇතැයි පොලිසිය කියයි. වහළ අළුත්වැඩියා කිරීම පුද්ගලික කොන්ත්‍රාත්කරුවකුට භාර දී තිබූ බව නගරාධිපති මෙත්සිරි ද සිල්වා මහතා පවසයි. මියගිය සේවකයා නගර සභාවේ තම රාජකාරී නිමකිරීමෙන් පසු රාත්‍රී කාලයේ කොන්ත්‍රාත් කරුට සේවය කරමින් සිටිය දී ඔහු වහලයෙන් වැටී ඇති බවත් නගරාධිපතිවරයා වැඩිදුරටත් කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් අපි සත පහක් දෙන්න ඕන නෑ නේද නගරාධිපතිතුමනි. (ත)
පවු, කියක් හරි දුක් මහන්සියෙන් උපයන්න හදන මිනිහටම තමයි හෙන ගෙඩි පාත්වෙන්නේ.(නදී)