හික්කඩුවේ දි ඝාතනයට ලක්වු මනෝජ් රත්ගම ප්‍රාදේශිය සභාවේ සභාපති ගාලු මහ රෝහලේ සිට හික්කඩුවේ වැල්ලවත්තේ පිහිටි නිවස දක්වා දැන් රිය පෙළහැරකින් රැගෙන යයි
ඡායාරූප සහ වීඩියෝ - දීපාල් ද සිල්වා
හික්කඩුවේ දි ඝාතනයට ලක්වු මනෝජ් රත්ගම ප්‍රාදේශිය සභාවේ සභාපති ගාලු මහ රෝහලේ සිට හික්කඩුවේ වැල්ලවත්තේ පිහිටි නිවස දක්වා දැන් රිය පෙළහැරකින් රැගෙන යයි
ඡායාරූප සහ වීඩියෝ - දීපාල් ද සිල්වා
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තමන් කරපුව තමන් පස්සෙන්ම එනවා මහත්තයෝ.එකයි ඔය වුනේ කාට කාටත් ඔය ටික තමයි (බ)
රධිකා ඒ නිසා තමයි සත්මස් ගැබිනියකට බඩේ සිටි දරුවා මියැදෙන්න කුරිරු අන්දමින් පහරදීල තිබුනේ...? (ස)
දරුවා දැක්කම නම් දුකයි..(හේ)
මෙතුමාට එරෙහිවත් චෝදනා තියෙන බව මම දැනගත්තා. චෝදනා ලද කෙනෙක් නිදැල්ලේ හැසිරෙන එකත් ප්‍රශ්නයක්.නමුත් ඉතින් මේ හැම දෙයක්ම දේශපාලනය ඉදිරියේ දණගහනවනේ.ඒ කොහොම වුණත් මැරුන කෙනෙකුට අපහාස කරන්න මෙයින් අදහස් නොකරමි.ඔහුටත් නිවන් සුව පතමි. (නි)
අපරාදේ! තවත් ජීවිතයක් නැතිවුණා (නි)
පවු පොඩි දරුවා! (නි)
පාසල් ළමුන් අව්වේ හිටෝලා මොකද හිටන් ? ඇවිල්ල ඉන්න පුද්ගලයන්ගෙන් හිතාගන්න පුළුවන් මරුන මෑන්ස් ගැන (ම)
පාසල් ළමුන් ගෙන්න ගන්නවද මල් ඉහින්න? ජනපති පැහැදිලිවම කියලා තියනවා පාසල් ළමුන් කිසිම දෙයකට යොදවන්න එපා කියල. (ර)
සජින් මහත්තයත් ඇවිත් ඉන්නේ...... (ත)
මෙච්චර අහිංසක පොඩි දරුවෙක් ගෙදර ඉන්න එකේ මොහු නයිට් ක්ලබ් ගානේ ගියේ කිරිපිටි හොයන්නද? (ත)
මොහුටත් චෝදනා තිබුණා. (ත)
සභාපතිතුමාට නිවන් සුව ලැබේවා. (ත)
මිය ගිය කෙනෙකුට ගෞරව කරන්න ඕන කෙනෙකුට පුළුවන් (ත)
මෙතුමටත් චෝදනා තිබුණා. (ත)
ඇයි මේ පාසල් ළමුන්? කවූද ඒ ළමුන්ව එලියට ගත්තේ? කොහොම නමුත් ප්‍රචණ්ඩත්වය හෙලා දකිමි. (ර)
නිවන් සුව පතමි.. ! (ර)
කිව්වා නේද පාසල් ළමුන් මෙහෙම අව්වේ තියන්නේ නැහැ කියලා. (ර)
කෙනෙක් මිය ගිහාම දුක් වෙන්න ඕනෑ තමයි. ඒත් අනිත් පැත්තත් තියෙනවා. (ත)
රූපවතීගේ කියමන හරි අවි ගත්තෝ අවියෙන්ම නසිති (දිල්)
පොඩි දුව අඬන හැටි දැක්කහම මට මොකුත් කියන්න හිතෙන්නේ නෑ (නදී)
පොලීසිය මෙය මැරුණට පස්සේ තමයි ඇද්දේ මෙයාගේ පැටිකිරිය. මෙයාගේ පැටිකිරිය මාධ්‍යට විජහට කීවා වගේම ජීවත්වෙලා ඉද්දි ඇයි නීතියේ රැහැනට ඇදලා නොදුන්නේ.? පෙනෙනවානේ අවමංගල උත්සවේ? ආරාදිතයෝ තමයි මෙයාව නීතියේ මිනිසුන්ට නොපෙනෙන විශාල සිදුරුවලින් රිංගෙව්වේ. (නදී)
අවි ගත්තෝ අවියෙන් නසති. (නදී)
අැයි පාසැල් ළමයින්ව පෙරහැරට ගෙනාවේ. කව්ද මේ පාසැල් විදුහල්පති (නදී)
වැරදි ගැන පමණක් කථා නොකරන්න. හැම කෙනෙකුගෙම දුර්වලකම් තිබෙනවා. නමුත් ඔහු බොහෝසෙයින් ප්‍රදේශයේ බාල මහලු දුප්පත් කාටත් ආදරයෙන් සැළකුවා. රත්ගම සියලු දෙනාම ඔහුට ආදරෙයි. ඔහුගේ හොඳත් අගයන්න. ඔබට නිවන් සුව ලැබේවා (නි)
මට මතක කාලෙක කිසිම පාතාල සාමාජිකයෙක් වයස 45-50 ට වැඩිය ජීවත් උනේ නැහැ. රටට සමාජයට ද්‍රෝහී වෙලා ජීවත් වෙන්න කාටවත් අමාරුයි.මෙයා නිසා අසාදාරනයට ලක් උන බොහෝ දෙනෙක්ගේ බිරින්දෑවරු දරුවෝ ඔය වගේ අඩන්න දුක්වෙන්න ඇති. මොනවා කරන්නද ඕක තමයි ලෝක ධර්මය (නදී)
මනොජ් මහතානෙණි ඔබට නිවන් සුව. (නදී)
රත්තරන් මනුස්සයක් නැති උනා.... ඔබට නිවන් සුව ලැබේවා.! (ර)
ඔබ යලි අප අතරම ඉපිද අපෙම නයකයා වේවා! (ර)
කෘර සමාජය හා අකාරුණික පොලිසිය හොඳ ළමය නරක් කරනු ලැබුවේය (ස)
ඔයාල නොදන්නා දේවල් තිබෙනවා. මෙතුමා පාසල් වෙනුවෙන් කළ සේවය නොදන්නා කට්ටිය කරුණාකර මඩ ගහන්න එපා. ඒ මනුස්සයා කරගත් තරම ගෙය දෙස බලාම තේරුම් ගන්න. කොච්චර කළත් කළගුණ නොදත් මිනිස්සු ඉන්න රටක් මේක. (නි)