නිවාඩු නොමැතිව හමුදාව හැරගොස් සිටින හමුදා සාමාජිකයින් 41,333 දෙනෙකුට නිත්‍යනුකුලව ඉවත් විම සඳහා සති දෙකක පොදු සමා කාලයක් ලබා දි ඇති බව යුද හමුදා මුලස්ථානයේ විධායක ජනරාල් මේජර් ජනරාල් මහින්ද හතුරුසිංහ මහතා පැවසිය.
ලබන අප්‍රේල් 02 දින සිට 16 වැනි දින දක්වා මෙම සමාකාලය ක්‍රියාත්මක වන බවත් එකි කාලයේ ඉදිරිපත් වන්නන් හට සහන රැසක් හිමිවන බවත් මෙම කාලය ප්‍රයෝජනයට නොගෙන නිත්‍යානුකුලව හමුදා සේවයෙන් ඉවත් නොවන පිරිස පොලිසිය සමඟ එක්ව ඉන්පසුව අත්අඩංගුවට ගන්නා බවද ඒ මහතා කිය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය පටන් අරන් තියෙන්නේ (ම)
නිල ඇඳුමේ ගෞරවය කෙලෙසුවොත් බරපතල වැඩ ඇතිව සිර දඬුවම් අනිවාර්යයෙන්ම දිය යුතුයි. (ත)
අවස්ථාවෙන් ප්‍රයෝජන ගෙන නැවත සක්‍රීය සේවයට බැදෙන්න. (ර)
මෙච්චර ගණනක් හමුදාව හැරයන්න හේතු සෙවිය යුතුයි. අභ්‍යන්තර පරිපාලන ගැටඑ, නිවාඩු නොලැබීම, රැකියාවේ නිසි ගෞරවය නොලැබීම වැනි කාරණා.... වෙනත් රජයේ රැකියා කරන අය මෙලෙස රැකියා අතහැර යනවද..?? දැන් යුද්ධයත් ඉවරනේ, මෙම අවස්ථාව දුන් එක අගය කළයුතුයි. (නි)