19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මඟින් විධායක ජනාධිපති ක්‍රමය සම්පූර්ණයෙන්ම අහෝසි කළ නොහැකි නම් එහි විධායක බලතල බොහෝ ප්‍රමාණයක් ඉවත් කළ යුතු බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා පවසයි.
එවිට එම සංශෝධනයට ජනතා විමුක්ති පෙරමුණේ සහාය හිමිවන බව ද ඔහු කිවේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තාමත් ලජ්ජා නෑ, කපන්න බැරි අත සිඹින්න යනවා (නදී)
විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන්න එපා . රට තියෙන්නේ අවදානම් තත්වයක. එකම සැනසුම ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා, ජනාධිපතිතුමාට සමීපව සිටීමයි. (ත)
මෙන්න නියම මොළ කාරයෝ. (ර)
හොඳයි ඒවා කපලා දෙන්නේ කාටද.? (ර)
තව ටික දවසක් ගිහිල්ලා කියන්න විධායක ජනාදිපති ක්‍රමය හොඳ ප්‍රවේශමෙන් පාවිච්චි කරන්න කියලා (නි)