ප්‍රංශයේ ශ්‍රී ලාංකික කාන්තා සංවිධානයට අනුබද්ධිත අවමංගල්‍යාධාර ඒකකයට ආධාර පිණිස හා එම සංවිධානයට දස වසරක් පිරීම නිමිති කොට අපරදිග සංගීත භාණ්ඩ ඇසුරෙන් පැරීසියේ ගායක ගායිකාවන් ගී ගයන සම්භාවනීය ගී ප්‍රසංගය මාර්තු 29 වැනි දා සවස 04ට පැරිස් කලාප අංක 18හි දී පැවැත්වීමට යයි.
රකිත සේනාරත්න වයලීනය, සුජිත් කරුණානායක තබ්ලාව, කපිල සිතාරය, ගියාරය දයාන් හා මහින්ද , සර්පිනාව උපාලි යන වාදකයෝ සංගීත සැඳෑවට එක්වීමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd