ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන තව මන්ත්‍රීවරුන් පිරිසක් ජාතික ආණ්ඩුවේ ඇමැතිවරුන් ලෙස දිවුරුම් දීමට නියමිත බව දේශපාලන ආරංචි කියයි