ඉකුත් සෙනසුරාදා යාපනය හා තලෙයි මන්නාරම මුහුදු සීමාවන්හි දී නීති විරෝධී ලෙස මසුන් මරමින් සිටිය දී අත්අඩංගුවට ගත් ඉන්දියා ධීවරයන් 54 දෙනා නිදහස් කරන ලෙස මෛත්‍රීපාල සිරිසේන ජනපති නියෝග කළේය.
ඉන්දු ශ්‍රී ලංකා ධීවර සංගම් නියෝජිතයන්ගේ සාකච්ඡා චෙන්නායි නුවර දී අද ඇරැඹෙයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉලෙක්ට්‍රොනික් වැටක් මුහුදු සීමාවේ දමන්න. රටවල් දෙකටම සුබදායකයි. (නි)
ලංකාවෙ මුහුද ලංකාවෙ අපිට අයිති නැද්ද? (නි)
නාවික හමුදාවේ කාර්යභාරය එයාලා කරන්න ඕනෑ. රටේ රාජ්‍ය නායකයාට රාජ්‍ය තාන්ත්‍රික වගකීමක් තිබෙනවා නම්‍යශීලිව කටයුතු කිරීමට. එතුමා එතුමාගේ රාජකාරිය කළා. දැන් සාකච්ඡාවෙන් සම්මන්ත්‍රණයෙන් විසඳුම් හොයනවා. මේක නෙමෙයිද වෙන්න ඕනෑ? (නි)
අපේ රටේ මිනිස්සු කොහොමත් ගුණගරුකයි. එහෙම වෙන්න වෙන්න ගණන් නොගන්නා පිරිසක් තමයි ඔය අසල්වැසි පරපුර. (නි)
නාවික හමුදාව අපරාදේ නේද හොර ධීවරයින් අල්ලන්න යන්නේ? (නි)
අසල්වැසියාට ප්‍රේම කරන්න. හැබැයි ආවඩන්න නම් එපා. (නි)