හෝමාගම ප්‍රාදේශිය සභාවේ ගින්නෙන් එහි ලේඛනාගාරයේ කොටසක් මුළුමනින්ම විනාශවූ පන පොලිස් ආරංචි කියයි.
ලේඛනාගාරයේ තිබූ බව කියන ටයර් තොගයක් නිසා ගින්න ඇවිලී යන්නට ඇතැයිද කියති. රජයේ රස පරීක්ෂක අද එහි ගොස් පරීක්ෂණ පැවැත්වීමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd