හෝමාගම ප්‍රාදේශිය සභා ලේඛනාගාරයේ ගින්න ගැන පොලිසියට දැන්වීමට මිනිත්තු 20ක් පමණ පමාවී ඇතැයි පොලිසිය කියයි. අලුයම 3.10ට ගින්න හටගෙන ඇතත් ගිනි නිවන අංශ වෙත දන්වා ඇත්තේ අලුයම 3ත20ට බව පොලිසිය කියයි. ප්‍රමාදයට හේතුවත් පෙර දින ලේඛනාගාරයේ ලියවිලි අස්පස් කිරීමත් ගැනද සොයා බලන බව පොලිසිය පවසයි.
ප්‍රාදේශීය සභාවේ ආරක්ෂක අංශය ගින්න ගැන පොලිසියට දැන්වීම පමා කළේ ඇයිදැයි පොලිසියට ප්‍රශ්නයක් වී ඇත.පොලිසිය පැමිණෙන තුරු ලේඛනාගාරය ඉදිරිපිට තිබූ වාහනද ඉවත් කර නොතිබිණි.දෙහිවල ගල්කිස්ස නගර සභාවේද ශ්‍රී ජයවර්ධනපුර නගර සභාවේ ද ගිනි නිවන රථ එහි ගොස් ගින්න නිවා දමන විට වැදගත් ලේඛන රැසක්ම හානියට පත්වී තිබිණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඕවා ප්‍රශ්නයක් කරගන්න එපා මහත්තයෝ . ප්‍රශ්න පත්තර ගොඩ ගැහෙනවා ඇරෙන්න ඒවාට නිසි පිළිතුරු පත්‍ර කලට වෙලාවට පිටවීමක් වෙන්නේ නැතිකොට. (නදී)
යහපලානේ පටන් ගත්තේ මහා බැංකුව කොල්ල කාලා මේවත් පරීක්ෂණ කරන්න තරම් වැඩද? ඔහේ පලයන් කියල තමයි කියන්න වෙන්නේ. (නදී)
ඇසල...ඔබගේ බුද්ධියේ තරම ගැන මට සියුම් දුකකි. (ස)