ජාතික ආණ්ඩුවක් පිහිටුවා ඇත්තේ ජාතික අවශ්‍යතාවයක් නිසා නොවන බවත්, එය හුදෙක්ම දේශපාලනික අරමුණු ඉටු කර ගැනීම සඳහා බවත් දේශප්‍රේමී භික්ෂු පෙරමුණේ ලේකම් බෙංගමුවේ නාලක හිමියෝ පැවසූහ.
‘මහින්ද නැති රට‘ මැයෙන් කොළඹ ජාතික පුස්තකාළ ශ්‍රවනාගාරයේ දී ඒ හිමියන් කීවේ සිරිසේන - රනිල් හවුල ජාතික ආණ්ඩුව නමින් හැඳින්වීම හෙළා දකින බවයි.
‘ජාතික ආණ්ඩුවක් පිහිටවූයේ මහින්ද රාජපක්ෂ නැවත දේශපාලනයට පැමිණෙතියි තිබෙන බිය නිසයි. මේ ආණ්ඩුවේ සිටින නයි පොළොඟුන් රාජපක්ෂගේ දේශපාලන ආගමනය වැළැක්වීමට විවිධ මගඩි වැඩ කරාවි.‘
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හාමුදුරුවන් වහන්ස, වෛරකරන්නන්ට විරුද්ධව පෙරමුණ ගන්න හොඳම වෙලාව (නි)
මහින්ද රාජපක්ෂ කියනේ රට දැය අනාගතය ගැන හිතන පුද්ගලයෙක්. එතුමා වටේ සිටි ගැරඬි වැනි කොටසක් දැන් හැව අරින්න පටන්ගෙන.හොඳම ගුණවතුන් එතුමා එක්ක තවමත් ඉන්නවා.මහින්ද මහත්මයාට ජයෙන් ජය පතමි. (නි)
එක තම වෙන්න ඕනේ.... අනේ මහින්ද නම් එපා අයේ ! (අ)
මහින්දගේ අගය දැන් තේරෙනවා. (නි)
ඔහොම යමුකෝ! ලංකාවේ සිටින සමහර අයගේ මොළය පෑදුන විගස නුදුරු අනාගතයේදී ජනතාව විසින් තීරණයක් ගනු ඇත (නි)
ඉමා, මහින්ද එපා වුනේ ඔහෙලා වගේ අයට තමා, අපිට නම් මහින්දම තමා ඕන අදත් හෙටත් අනිද්දාත්! (ස)
මහින්දගේ අගේ තේරෙයි හැමෝටම තව ටික කාලෙකින්. (ස)
මහින්දගේ අගේ තේරෙයි හැමෝටම තව ටික කාලෙකින්. (ස)
කවුරු කවුරුත් තම තමන්ගේ හදවතට තට්ටු කරලා බලන්න මොකක්ද ඇත්ත කියලා. අපිට හුඟක් දේවල් අමතක වෙලානේ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව රටක පළමු නීතිය කියලයි මම ඉගෙනගෙන තියෙන්නේ. මම දන්නේ නරහර ඒක දැන් වෙනස් වෙලාද කියලා. මෙහෙම යනකොට නම් අර කවුද කිව්වනේ මොකක්ද දෙයක් විතරයි කරන්න බැරි කියලා.ඉස්සරහට ඒකත් වෙයි. (නි)
මහජනයා ප්‍රතික්ෂේප කළ නායකයෙක් පස්සේ යන එක තේරුමත් තිබෙන දෙයක්ද? (නි)
ඇත්ත . ඒ කතාව මමත් පිළිගන්නවා (නි)
ඔබවහන්සේ ගැන අපිට ආඩම්බරයි (නි)
මහජනයා මහින්ද මහතා පරාජය කර අවසානයි දැන් (නි)
මහින්ද මහත්තයා පැරදුනාද? නැත්නම් අපිද පැරදුනේ? (නි)
මහින්ද මහතා තවමත් ජනතාවගෙ සිත් තුළ ජීවත්වෙනවා. (නි)
දොම්පේ , දැන් දිනවන්නත් මහජනයාම තමා එන්නේ (නි)
එතුමා දැන් පැරදිලා ඉවරයි නේද හාමුදුරුවනේ? (නි)
දැනටමත් මේ මාස 3 ට සිදුවුණ වැඩකටයුතු අපිට පේනවනේ. (නි)
මහින්ද යනු රටට ආදරය කරන ජනතාවගේ හදගැස්මයි! (නි)
මම නම් මේවාට විරුද්ධව වචනයක්වත් කියන්න යන්නේ නැහැ (නි)
කතාව ඇත්ත. අපි හැමදාමත් මහින්ද ජනපති සමඟයි. එතුමාට ජයශ්‍රී! (නි)
අපිට මහින්ද මහතා ඕනෑ. (නි)
පිටපිටම වැඩි වාර ගණනක් පැරදිලා සමහරුන්ට එන්න පුලුවන් නම් එක සැරයක් පැරදුන මහින්දට එන්න බැරිද? මේක මහා හතරබීරී කතාවක්නේ. (නි)
මහින්දට බයවෙන්න. උවමනාවක් නැහැ. අපේ රටේ කිසිම මිනිහෙක් නිකම් ඉඳලා සල්ලි හම්බකරන්නේ නැහැ. නමුත් නිකන් ඉඳලා හොඳට කාලා බීලා සැප අරගෙන දුප්පත් මිනිසුන්ගේ සල්ලි ටිකත් අරගෙන පැරදිලා පැනලායන අයත් ඉන්නවා. එයාලා නැවත නොඑනවා නම් අපි කැමතියි. (නි)
මමත් කියන්නේ ඒ කතාව සහතික ඇත්ත (නි)
අර සමහරුත් සමහරුන්ට හොඳ නම් මහින්ද දස දහස් වතාවක් හොඳටම හොඳයි (නි)
සුමනදාස මහත්තයෝ, ඔබ කොහේද? (නි)
මහින්ද මහත්තය රටට ආදරේ කලාට එහි වාසය කළ ජන කොටස්වලට ආදරය දැක්කුවේ විවිදත්වයෙන්. ඒකයි එතුමාව අතිවිශාල බහුතරයක් ප්‍රත්ක්ෂේප කලේ. (නදී)
මේ වෙලාවේ කියන්නත් දෙයක් තියෙන්න එපායැ. (නි)
දොම්පේ, අලුත් කට්ටිය දැන්මම පරාජය කරලා ඉවරයි මහජනතාව විසින්. (නදී)
අපේ හාමුදුරුවනේ, ඔබවහන්සේ වදාරා හිටියා නේද ජනවාරි 08 දායින් පස්සෙත් ජනාධිපති කවුද කියලා. (නි)
ඒ වුණාට සමහරු නම් කියන්නේ ‘මහින්ද නැතිකළ රට‘ කියලා... (නි)
මට නම් මේවයින් කිසිම වැඩක් නැහැ රටට ඕනේ සාමය. (නදී)
දැන් එතකොට මහින්ද මහත්තයා තුනෙන් දෙක හදාගත්තේ කුමන උවමනාවකටද? (නි)
මහින්ද මහත්තයා යු.එන්.පී. එකෙන් මන්ත්‍රීලා අරගෙන හැදුවේ මොන ආණ්ඩුවක්ද? බලනකොට හැමෝම එකයි නේද? (නි)
සහතික ඇත්ත හාමුදුරුවනේ. කොහෙද අපේ අය කුළල්කාගන්නවනේ. අපිට රටක් නැතිවුණ දවසට තමයි තේරෙන්නේ. (නි)
ඇත්තම කතාව ඒක තමයි කියලයි මමත් කියන්නේ.දැන් තමයි මිනිසුන්ට මහින්ද මහත්තයාගෙ අඩුව තේරෙන්නේ (නි)
ජාතියටත්, රටටත්, සඟරුවනටත් යහපතක්වෙන නායකයෙකුට සහයදීම වටී (නි)
හාමුදුරුවරු බොරු කියන්න හොඳ නැහැ. මතකද කිව්වා මහින්ද පැරදුනොත් තව අවුරුදු දෙකක් ජනාදිපතිකමේ ඉන්න පුළුවන් කියලා. මොන පට්ටපල් බොරුවක්ද? දැන් කියනවා බය කතාවක්. කොහොමද මෙහෙම කතා කරන්නේ කියල හිතාගන්න බැහැ.(නදී)
එතකොට අපේ හාමුදුරුවනේ මහින්දගෙන් පස්සේ කවුද? (නි)
ජය ශ්‍රී! මේ වයවස්ථාව තවත් ගේමක්. මේ රට අවුරුදු 40 කට අැමරිකාවට දෙන්න ගහන ප්ලෑන් එකේ කුමන්ත්‍රණයක් (නදී)
කාට කාටත් තේරෙනකොට වෙන්න ඕනෑ හරිය වෙලා ඉවරවෙයිද දන්නේ නැහැ..? (නි)
මහින්ද රාජපක්ෂ කියන්නේ රටක් යන්න ඕන මොන පාරේද කියලා තේරුම්ගත්තා රටේ මහජනතාවගේ හදවත ගැහෙන රිද්මය තේරුම් ගත්ත නායකත්වයට ඔබින නායකයෙක් (ම)
එදා මහින්ද මහත්තයා කරපු දේවල් වැරදි කියපු අය, අද ඒවා ඒ විදිහටම කරනවා,දැන් තේරෙනවා නේද? (ම)
එදා ඉදන් රටට විනකරන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ගේන තරමක් ගෙනාවේ ඒ ජා ප ය. සිංහලයන්ට මහින්ද ජනාධිපතිතුමාගේ වටිනාකම තේරෙන කොට පෙරහැර ගිහින් අවසානයි. (නදී)
ජනපතිවරණය වෙලාවේ මහින්ද පැරදුනත් තව අවුරුද්දක් ඉන්න පුළුවන් කියලා ජනතාව රවටපු හැටි ගැන දැන් මතක නැද්ද?
ජන මතය එළියට දැමිය යුතුයි. ගැත්තන්ට අනාගතයක් නැති බව අමතක කරන්න එපා. (නදී)
මෛත්‍රී පාලනය මහින්ද එන එක නවත්තන්න හදන්නේ මහින්ද ට තියෙන බය නිසා. අනික එයා කරේ ලෝකයේ ජේසුස් වහන්සේ පවා දුන්නට පසු කරපු ලොකුම පාවාදීම. එයාල මේ විදියටම සිංහල ජාතියත් පාවල දෙවි. (ස)
ඇත්ත. (ස)