ගෝඨාභය රාජපක්ෂ ආරක්ෂක ලේකම් සමයේ වැලිකඩ හිරගෙදර දී ඝාතනය කිරීමට කුමන්ත්‍රණය කළැයි සුබ්‍රමනියම් සෙන්දුරන් හා ජගත් චන්ද්‍ර සමරතුංග යන දෙදෙනාට එරෙහිවය නීතිපතිවරයා මහාධිකරණයේ අද නඩු පැවරීය.
2006 ජූනි 15 සහ 2009 ජූනි 14 යන කාලයේ දී ඔවුන් කුමන්ත්‍රණය කළ බව චෝදනා පත්‍රයේ සඳහන් වේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ රටේ සාමාන්‍යය දේවල් වත් දන්නේ නැතිව ඉන්න එක ඇත්තටම අවාසනාවක්. පුලුවන්නම් පෙර පාසලක් පාලනය කරලා බලන්න. එතකොට තේරෙයි රටක ආරක්ෂාව බලාගන්න එක කොයිතරම් අමාරුද කියල. ඔහෙලා වගේ හිස් මිනිස්සු ආරක්ෂා කරන්න වැඩ කරපු මනුස්සයෙක්ට කියන කතා ඇහුවම දුකයි. (ස)
මෙහෙම බැලුවොත් තව කොච්චර නම් සිද්ධි ඇද්ද? (නි)
කොහොමද මේ දේවල් දැනගෙන තිබෙන්නේ? (නි)
ඕක අද ඊයේ සිදුවුණ දෙයක් කියලා නම් මට හිතෙන්නේ නැහැ (නි)
එතකොට ඒ කාලේ සුදු වැන් වලින් කළ සෙල්ලම් වලටත් නඩු තිබෙනවද? (නි)
දැන් ඉන්න අය වාගේ නෙමෙයි. ඒ මනුස්සයා රටට වැඩක් කරපු කෙනෙක්, ඇත්ත වහන්න බෑ! (ම)
පරක්කු වුනා වැඩිය කියල හිතෙනවා, සුදු වෑන් පප්පට දැන් පවු. (ස)