ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පත්කරන ලද නව කැබිනට අමාත්‍යවරුන්ගේ සහ රාජ්‍ය අමාත්‍යවරුන්ගේ අමාත්‍යාංශ ලේකම්වරු අද (24) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී පත්වීම් ලිපි ලබා ගත්හ.
ඔවුන්ගේ නාම ලේඛනය පහත පරිදිවේ.
අමාත්‍යංශ ලේකම්වරු
01-- ඩබ්ලිව්.එම්. බන්දුසේන මහතා - ආපදා කළමනාකරණ අමාත්‍යාංශය
02- පද්මසිරි ජයමාන්න මහතා - පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශය
03- ජී.කේ.ඩී අමරවර්ධන මහතා - විශේෂ ව්‍යාපෘති අමාත්‍යාංශය
04- ඩබ්ලිව්.ජේ.එල්.යූ විජයවීර මහතා - කම්කරු අමාත්‍යාංශය
05- ඩබ්ලිව්.එම්.වී. නාරම්පනාව මහතා - ග්‍රාමීය ආර්ථීක කටයුතු අමාත්‍යාංශය
06- ගාමිණි රාජකරුණා මහතා - වාර්මාර්ග අමාත්‍යාංශය
07- පී. රණේපුර මහතා - උසස් අධ්‍යාපන හා පර්යේෂණ අමාත්‍යාංශය
08- ඩි. ස්වර්ණපාල මහතා - ගුවන් සේවා අමාත්‍යාංශය
09- නිමල් ධර්මසිරි හෙට්ටිආරච්චි මහතා - ධීවර අමාත්‍යාංශය
10- ජේ.ජේ. රත්නසිරි මහතා - පළාත් සභා හා ප්‍රාදේශීය සංවර්ධන අමාත්‍යාංශය
11- ආර්.එම්. අබේරත්න මහතා - නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු
අමාත්‍යාංශය
රාජ්‍ය අමාත්‍යාංශ ලේකම්වරු
12- එස්.එම්.ජී. ජයරත්න මහතා - කම්කරු රාජ්‍ය අමාත්‍යාංශය
13- ආර්.එම්.ඩී.බී. මිගස්මුල්ල මහතා - රාජ්‍ය පරිපාලන හා ප්‍රජාතාන්ති්‍රය පාලනය පිළිබද රාජ්‍ය අමාත්‍යාංශය
15- ඩබ්ලිවි.එම්.එම්.ආර්. අධිකාරි මහත්මිය- ධීවර රාජ්‍ය අමාත්‍යාංශය
15- එම්. සෙනෙවිරත්න මහතා - පරිසර රාජ්‍ය අමාත්‍යාංශය
16- එස්. නවකරුසන් මහත්මිය - මුදල් රාජ්‍ය අමාත්‍යාංශය
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබසැමට සුබ පැතුම්! (නි)
සාර්ථකව වැඩකිරීමට හැකිවේවා! (නි)
මේ රජයට අමෙති මණ්ඩලයක් හෝ ලේකම් වරුන් පිළිවෙලකට හා ක්‍රමවත්ව පත්කර ගැනීමට තරම් අවබෝධයක් හෝ හැකියාවක් නැත. (ත)
මට හිනා යනවා. (ත)
තිලක්, ඔබ සැමට කිව්වේ ඡන්දය දුන්නු ජනතාවටද? (නදී)
දිවුරුම් දෙනකොට කිව්වේ කාටත් සෙනෙහෙබර රටක් ගොඩනගනවා කියලයි. කාට නැතත් දේශපාලුවන්ට නම් සෙනෙහෙබර වෙලා තියෙනවා. මහින්ද මහත්තයට බැන බැන මෙයත් ඒ්කම කරනවා. අපිට නම් ලැජ්ජයි මේ අපේ රටද කියලත්. බලයට තියන කෑදරකම නිසා ප්‍රතිපත්ති අාචාර ධර්ම පොරොන්දු ඔක්කොම ඉවරයි. අපි තමයි රැවටිලා තියෙන්නේ. (නදී)
රටට ආදර්ශවත් පිරිසක් වේවා නිල තාන්න මාන්න වලට සමගාමිව! (නදී)
එතකොට මුදල් අමාත්‍යංශයට ලේකම්වරු දෙන්නෙක් ද? මොන රටේද එහෙම තියෙන්නේ ? (නදී)
මේ රටේ සුළු ජාතීන් සීයට 31% සිටිද්දීත් මෙම පත්වීමේ සුළු ජාතීන්ගේ නියෝජීතයන් එක්කෙනක් වත් නැත. මේක යහපාලනයේ ලක්ෂණයද (නදී)
මාස 3 ක් යන්නට පෙරම, පරණ රජයේ මැති ඇමතිවරුන්ගේ ගණන ඉක්මවා යන්න ඉඩතිබෙනවා (නි)
යහපාලනය යටතේ වයස හැට පැනපු අයටත් දීලද? යාලු මිත්‍රයින්ට යහපාලනයෙන් සලකනවා වැඩියි (නදී)
ඉසුරන්දි නම් ප්‍රභාකරන්ට ඇමතිකමක් දුන්නත් අනේ හොඳයි කියයි , මොනවා කලාම මොකද නේද? අපේ රටක් යෑ? (අ)